tag:blogger.com,1999:blog-7651238651167324719.post1719628058842980650..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: හදමුද කිසස්..!!වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7651238651167324719.post-56707424835952095362012-01-24T02:08:38.915-08:002012-01-24T02:08:38.915-08:00අනේ නැහැ සහෝ.. ඒවා නම් කරන්නේ නැහැ, මේ පැත්තේ ආවොත...අනේ නැහැ සහෝ.. ඒවා නම් කරන්නේ නැහැ, මේ පැත්තේ ආවොත් නොමිලේ කන්න පුළුවනි.. එච්චරයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-83118645429353533752011-12-15T08:26:01.084-08:002011-12-15T08:26:01.084-08:00ඕඩර් එහෙම බාර ගන්නවැයි?ඕඩර් එහෙම බාර ගන්නවැයි?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-28008497646982743792011-12-12T19:28:46.115-08:002011-12-12T19:28:46.115-08:00හ්ම්ම් අනේ ඇනෝ මම අඩු උෂ්ණත්වයේ වැඩි උෂ්ණත්වයේ දෙක...හ්ම්ම් අනේ ඇනෝ මම අඩු උෂ්ණත්වයේ වැඩි උෂ්ණත්වයේ දෙකෙන්ම හැදුවා. ටික වෙලාවකින් ඇලෙනවා , එත සමහර වෙලාවට හරි යනවා, බලමු ඔයාගේ විදියටත් හදලා බලමුවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-44931664664608120572011-12-12T17:46:09.798-08:002011-12-12T17:46:09.798-08:00බිත්තර එක beat වෙන ගමන්ම සීනි දන්න.මුලින් බිත්තර ව...බිත්තර එක beat වෙන ගමන්ම සීනි දන්න.මුලින් බිත්තර විතරක් beat කරන්න ඔන නෑ. බිත්තර+ සීනි එක පාරම beatකරන්න.හෑබෑයි සීනි ටික ටික දන්න ඔනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-42680543968821158262011-12-12T17:36:13.387-08:002011-12-12T17:36:13.387-08:00ඒ විදිය තමයි.අඩු උෂ්නත්වයෙ bake කරන්න ඔනෙ.100c-110...ඒ විදිය තමයි.අඩු උෂ්නත්වයෙ bake කරන්න ඔනෙ.100c-110c තමයි උෂ්නත්වය.
කිසස් bake කරන්න කලින් oven එක 110 උෂ්නත්වයත heat කරන්න ඔනෙ.ඒක තමයි oven එක re-heat කරනව කියන්නෙ.
40-60min. විතර යනව bake වෙන්න.time එක oven එකෙන් oven එකට වෙනස් වෙනව.
මෑද ඈලෙන්නෙ නෑති ගනට ගන්න.හොදට dry වෙන්න ඔනෙ මෑද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-9586246222517938862011-12-12T00:47:01.928-08:002011-12-12T00:47:01.928-08:00@ ඇනෝ
කිසස් හදන විදියටමද? උෂ්ණත්වය තමයි කෙස් එක,@ ඇනෝ
කිසස් හදන විදියටමද? උෂ්ණත්වය තමයි කෙස් එක,වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-16330496284588605382011-12-11T16:07:43.762-08:002011-12-11T16:07:43.762-08:00මේ රෙසිපි එකත් try කරල බලන්න.
සුදු මද -100ග්රම්
ස...මේ රෙසිපි එකත් try කරල බලන්න.
සුදු මද -100ග්රම්
සීනි -100 ග්රම්
අය්සින් සුගර්(icing sugar) -100ග්රම්

කලින් වගෙම beat කරගෙන icing sugar එක්ක කලවම් කරගන්න.
110c වල bake කරන්න.
මේකෙ නම meringue.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-34092011930423379932011-12-09T03:19:55.265-08:002011-12-09T03:19:55.265-08:00මේක ලඟදි යාළුවෙකුගෙ ගෙදර ගිය වෙලේ ඌ හැදුව කියල දුන...මේක ලඟදි යාළුවෙකුගෙ ගෙදර ගිය වෙලේ ඌ හැදුව කියල දුන්නා... අවු. 17ක කොල්ලෙක් :Dතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-40788274795716631942011-12-05T07:39:53.639-08:002011-12-05T07:39:53.639-08:00@ kasun
අහ්හ් හදල එවන්නම්කො එහෙනම් ...
@ බට්ටි....@ kasun
අහ්හ් හදල එවන්නම්කො එහෙනම් ...

@ බට්ටි.
අනේ අක්කේ මටත් පලවෙනි දවසේ ඔහොම උනා. අවන් ඒකෙන එලියට ගන්න ඕනා කිසස් ඒක ටිකක් යාන්තමට වගේ කුඩු වගේ වෙනකොට.. මොකක්හරි එකකින් , පිහියකින් වගේ අවන් එකේ තියෙද්දීම සරින් සැරේ ඇනලා බලන්න ඕනා, යාන්තමට වගේ කර කර වෙනකොටම බාගන්න ඕනා, උෂ්ණත්වය 100 ට විතර දාන්න, ඒ වෙනකොට..

@ රහස් පරික්ෂකයා
අහහ් හොදයි මල්ලි , එල එල.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-134552664623405662011-12-04T17:53:50.248-08:002011-12-04T17:53:50.248-08:00එල අක්කේ අපේ අම්මත් දැක්කා මේ පොස්ට් එක...... අක්ක...එල අක්කේ අපේ අම්මත් දැක්කා මේ පොස්ට් එක...... අක්කේ මේ වගෙ තව එක්ක දාන්නකෝ....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-36756159798331123672011-12-04T17:49:18.513-08:002011-12-04T17:49:18.513-08:00මන් හදලා බලලා නෑ,,.. ගෙමක් දිලා බලන්න හිතෙනවා..මන් හදලා බලලා නෑ,,.. ගෙමක් දිලා බලන්න හිතෙනවා......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-32179912082398140072011-12-04T00:23:31.523-08:002011-12-04T00:23:31.523-08:00මම ඊයේ හැදුවා.හැබැයී නිවෙද්දී අතේ ඇලෙනවනේ. ඒකට මොක...මම ඊයේ හැදුවා.හැබැයී නිවෙද්දී අතේ ඇලෙනවනේ. ඒකට මොකද කරන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-66290526218146734292011-12-02T08:14:45.127-08:002011-12-02T08:14:45.127-08:00"හදපුව එවන්නේ නැහැ, හදපු ගමන්ම මම කාලා දානවා ..."හදපුව එවන්නේ නැහැ, හදපු ගමන්ම මම කාලා දානවා ඔක්කොම"

ඔන්න ඔහොමයි නංගිලා අපිට සලකන්නේ. මගේ හිත බිඳුන.....:( කමක් නෑ, කිසස් ටිකක් කඩෙන් අරගෙන කනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-77128151990097216882011-12-02T04:27:11.211-08:002011-12-02T04:27:11.211-08:00@ අසරණයා
කෙල පෙරුනට ඉතින් කොරන්ට දෙයක් නැහැ නොවැ....@ අසරණයා
කෙල පෙරුනට ඉතින් කොරන්ට දෙයක් නැහැ නොවැ.. මම නම් හදල දෙන්නේ නැහැමයි... මම හෙන වසයි ඔව්.

@ ලොකු පුතා
අනේ එහෙමද ලොකු පුතා ඓයේ, අප්ඩේට් වෙලා නැද්ද? :(( කමක් නැහැ කොහොමහරි ඔයා දැක්කනේ. :))) කිසස් කියල තමයි අපිනම් කියන්නේ. හහා හා හදවාගෙන කාල රස කොහොමද කියල කියන්නකෝ :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-37289410217397863322011-12-02T04:21:31.660-08:002011-12-02T04:21:31.660-08:00@ ඔබ නොදුටු ලොවක්
තල්ලේ ඇලෙන්නේ මැද අමු උනාම.එහෙ...@ ඔබ නොදුටු ලොවක්
තල්ලේ ඇලෙන්නේ මැද අමු උනාම.එහෙම උනාමත් රසයි :)))

@ නන්දු
අක්කියෝ හිහි කොස කිරාන් නැහැ අනේ මම හෙන අහිංසකයි, :))
ඔව් ඔව් තව කෑම ජාති හදන විදිය කියන්නම්කො

@ pandukabaya , @ පූසා
ඔව් ඔව් හදලා බලන්න

@ Observer
අහ්හ් මලා බල්ලා කෑවද? එහෙනම් ඉතින් ආපහු මුල ඉදන් හදන්න තමයි වෙන්නේ :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-57108606602463575652011-12-02T02:52:52.480-08:002011-12-02T02:52:52.480-08:00@ ChammA
එකනේ.. කොහොම කෑවත් රසයිනේ :))))
=======...@ ChammA
එකනේ.. කොහොම කෑවත් රසයිනේ :))))

@ Dinesh
එහෙම බැහැ කොල්ලෝ උනාම ඉගෙනගන්නත් ඕනා ඕවා..

@ සයුරි
ඔව් ඔව් හදන්න වැඩි අමාරුවක් නැහැ, වැඩි වියදමකුත් නැහැ :))))

@ Kasun
ඒ මොකෝ වෙලාවක් නැත්තේ. එහෙම බැහැ හදන්නම ඕනා,, හදපුව එවන්නේ නැහැ, හදපු ගමන්ම මම කාලා දානවා ඔක්කොම :D

@ මධුරංග
මමත් හරි ආසයි අයියේ,, ඒ නිසා මම ඔක්කොම කනවා. :))))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-30635691889670423742011-12-01T14:02:58.869-08:002011-12-01T14:02:58.869-08:00වර්ණා, ඔයාගේ පෝස්ට් මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙලා නැ...වර්ණා, ඔයාගේ පෝස්ට් මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙලා නැහැනේ
මම අහම්බෙන් තමයි මේ පෝස්ට් එක දැක්කේ
ඔයා මේ හදල තියෙන කෑම ජාතිය කන්න මම හරි ආසයි
ඒත් ඒවාට කියන නම මම දැනගෙන හිටියේ නැහැ
කඩේට ගිහින් ගත්තත් මම ඉල්ලන්නේ මුදලාලි මට "අන්න අරව" දෙන්නකෝ කියලා, හික් හික්
හාමිනේට කියල "කිසස්" ටිකක් හදවගන්න ඕනේ ලංකාවට ගියාම.... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-40627466258220472782011-12-01T11:39:20.396-08:002011-12-01T11:39:20.396-08:00මේ අසරණයට පිනට ටිකක් හදල දෙන්න.කෙල ටොන් ගණන් බේරෙන...මේ අසරණයට පිනට ටිකක් හදල දෙන්න.කෙල ටොන් ගණන් බේරෙනවාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-64683147525185416812011-12-01T07:00:49.841-08:002011-12-01T07:00:49.841-08:00හරි වැඩේනේ වුනේ, අර කිව්ව වගේ පදම බලන්න බාජනේ අනිත...හරි වැඩේනේ වුනේ, අර කිව්ව වගේ පදම බලන්න බාජනේ අනිත් පැත්ත හැරෙව්වම ඔක්කොම බිම හැලුන, බල්ල 'ස්ලප්...ස්ලප්..' ගෑව, බඩු උගෙ බඩේ. ඊළඟට මොකද කරන්නෙ කිව්වනං....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-50675329080470000842011-11-30T22:12:01.346-08:002011-11-30T22:12:01.346-08:00අද හෙටම ට්රයි කරන්න ඔනේ!අද හෙටම ට්රයි කරන්න ඔනේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-21059621752230183052011-11-30T18:20:19.533-08:002011-11-30T18:20:19.533-08:00මම ආසම කෑමක්මම ආසම කෑමක්pandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-91471871581531539172011-11-30T14:36:39.943-08:002011-11-30T14:36:39.943-08:00ෂහ් මමත් හරි ආස කෑමක් නංගියෝ.. ඔන්න ඕවා කාලා කොස් ...ෂහ් මමත් හරි ආස කෑමක් නංගියෝ.. ඔන්න ඕවා කාලා කොස් කිරන්නෙ එහෙම නෑ ඕන් ;)

නංගියගෙ ඉවුම් පිහුම් වැඩමුළුවෙ තවත් කෑම අපිටත් එක්ක බෙදාගන්න ගේන්න හොදේ.. :)
සුබ පැතුම්..!!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-14699498954312148902011-11-30T14:23:53.748-08:002011-11-30T14:23:53.748-08:00මාත් හරි ආසයි..සමහර ඒවා තල්ලේ උඩ ඇලෙනවා....ගුලියක්...මාත් හරි ආසයි..සමහර ඒවා තල්ලේ උඩ ඇලෙනවා....ගුලියක් වගේ ..ඒක රස කර කර කන්න ආසයි...කාලෙකින් කෑවෙ නෑ කිසස් ..හැබැයි කිස් නං කෑවා...හික් හික් .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-88293987065673930702011-11-30T08:28:06.818-08:002011-11-30T08:28:06.818-08:00මාත් හරි ආසයි කිසස් කන්න. මටත් ටිකක් එවන්න නංගි.මාත් හරි ආසයි කිසස් කන්න. මටත් ටිකක් එවන්න නංගි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-66607477075513179402011-11-30T08:17:51.485-08:002011-11-30T08:17:51.485-08:00හද හද ඉන්න ඉන්න වෙලාවක් නෑ අනේ. බැරිද හදපු ටිකක් එ...හද හද ඉන්න ඉන්න වෙලාවක් නෑ අනේ. බැරිද හදපු ටිකක් එවන්න....?????Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com