tag:blogger.com,1999:blog-7651238651167324719.post1813959182133906672..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: සිතක උපන් කවි 3වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7651238651167324719.post-64805677874645211082011-12-20T18:48:33.981-08:002011-12-20T18:48:33.981-08:00@ ඇනෝ
හ්ම්ම් නැහැ.@ ඇනෝ
හ්ම්ම් නැහැ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-6736396091973705912011-12-20T18:23:10.841-08:002011-12-20T18:23:10.841-08:00පේන මානෙකවත් කවුරුත් ඉන්නවද?පේන මානෙකවත් කවුරුත් ඉන්නවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-55221003065929703992011-12-20T07:40:27.545-08:002011-12-20T07:40:27.545-08:00@ ඇනෝ
බලමු කාට හරි පුළුවන් වෙයිද කියලා@ ඇනෝ
බලමු කාට හරි පුළුවන් වෙයිද කියලාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-10048323422255967512011-12-19T23:07:49.126-08:002011-12-19T23:07:49.126-08:00ඒ හදවතේ ගිනි නිවාලන්නට කාටවත්ම බැරි වෙයිද?ඒ හදවතේ ගිනි නිවාලන්නට කාටවත්ම බැරි වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-15795700152269032812011-12-05T08:01:58.355-08:002011-12-05T08:01:58.355-08:00:))))):)))))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-91504953765866728572011-12-02T16:08:32.642-08:002011-12-02T16:08:32.642-08:00ස්තූතියි වර්ණා!ස්තූතියි වර්ණා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-30665972572920354982011-11-29T21:51:14.255-08:002011-11-29T21:51:14.255-08:00@ පූසා
හ්ම්ම් අල්පෙනෙති තුඩ මොට්ට කරලා කුඩු කරල ද...@ පූසා
හ්ම්ම් අල්පෙනෙති තුඩ මොට්ට කරලා කුඩු කරල දාන්න හිතෙනවා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-77794904413438300042011-11-29T20:36:02.786-08:002011-11-29T20:36:02.786-08:00නෙක පැහැයෙන් දිස් වෙච්චි
අපේ සිත් වසඟ කළ
ප්‍රේමයේ ...නෙක පැහැයෙන් දිස් වෙච්චි
අපේ සිත් වසඟ කළ
ප්‍රේමයේ සබන් බෝලයට
අල්පෙනෙති තුඩක් කළ හදිය!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-15914607063428252832011-11-29T04:36:47.871-08:002011-11-29T04:36:47.871-08:00හ්ම්ම් හ්ම්ම් අඩනවා නෙමෙයි ඇඩේනවා :'(හ්ම්ම් හ්ම්ම් අඩනවා නෙමෙයි ඇඩේනවා :'(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-7768040735919621042011-11-29T03:41:57.422-08:002011-11-29T03:41:57.422-08:00අනේ මන්ද යන යන කවි බ්ලොග් එකේ ගෑනු ළමයි අඬනවඅනේ මන්ද යන යන කවි බ්ලොග් එකේ ගෑනු ළමයි අඬනවObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-14779571757055557482011-11-28T22:16:31.427-08:002011-11-28T22:16:31.427-08:00@ ~~තරූගේ ලෝකය~~
එක තමයි කාට කියන්නද :(((
------...@ ~~තරූගේ ලෝකය~~
එක තමයි කාට කියන්නද :(((

@ සුදු හංසි
හිහි තැන්ක්ස් අක්කේ. තාම මම මොන්ටිසෝරි තමයි යන්නේ ඔව්

@ අසරණයා
අසරනයාව අසරණ මගේ අසරණ බ්ලොග් පිටුවට සාදරෙන් පිලිගන්නවා. දුක මට කියන්න කියපු එකත් ලොකු දෙයක්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-84694147922674156842011-11-28T10:24:06.307-08:002011-11-28T10:24:06.307-08:00අදයි ඔයාව බලන්න මුලුන්ම අවේ මාරු කවි ටික දුක් ව...අදයි ඔයාව බලන්න මුලුන්ම අවේ මාරු කවි ටික දුක් වෙන්න එපා !! ඕනෙම දුකක් මේ අසරණයට කියන්නඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-47776996145534661912011-11-28T06:28:16.511-08:002011-11-28T06:28:16.511-08:00අහ්! මෙන්න මොන්ටිසෝරි ළමයා කවියක් ලියලා... ළමයා මො...අහ්! මෙන්න මොන්ටිසෝරි ළමයා කවියක් ලියලා... ළමයා මොන්ටිසෝරි උනාට කවිය නම් එහෙම නෑ මේක නියමයි නඟා...:):)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-85689460471009594522011-11-28T05:06:43.908-08:002011-11-28T05:06:43.908-08:00හ්ම්..කාටෙ කියන්නද මේ දුක..හ්ම්..කාටෙ කියන්නද මේ දුක..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-89805673132797635862011-11-27T19:57:36.912-08:002011-11-27T19:57:36.912-08:00@ විසිතුරු | visituru
කැණි මඬල කියන්නෙ වහලේ මුදුන...@ විසිතුරු | visituru
කැණි මඬල කියන්නෙ වහලේ මුදුන් යට ලීය.. වහලේ ලී එකතු වෙන තැන. මගේ නම වර්ණා මන්දාකිණි. ඉතින් මන්දාකිණියේ වහල අහස. ඉතින් මම මේ කවියේ ව්‍යන්ගාර්ථයක් අදහස් කලේ. අහස කියන දෙය තමයි මෙහි මම අදහස් කලේ. බුකියේත් මේ පිලිබදව කෙනෙක් අහලා තිබුනා. :)))

@ Nj_A

අමා රස හිතට මිහිරිය ගතට සවිමත්ය..
ලැබුනොතින් එය ලොවම හිසටය සිතට ආඩම්බරය..
එහෙත් නුබට මට නොලැබෙන්නේය නියම අමා රස..
බොරුව හැමතනය නොරැවටෙන් මිතුර කිසිදින..

@ දේවා ගේ අඩවිය
පින් මදි උනා මට ඔහුව ලබන්නට...
දේවා ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

@ Suri
කියන්න බෑ මල්ලි, කියුවොතින් ඔයාල දුවනවා :D
තැන්ක්ස් තැන්ක්ස් template එක හොයලා දුන්නේ බ්ලොග් එකේ අයියෙක් ම තමා :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-72844006341630193422011-11-27T15:45:29.758-08:002011-11-27T15:45:29.758-08:00වර්ණා, කැණි මඬල කියන්නෙ මොකක්ද?වර්ණා, කැණි මඬල කියන්නෙ මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-12044262150741445932011-11-27T08:33:28.328-08:002011-11-27T08:33:28.328-08:00කියන්න බලන්න නඩුව....... අපි එන්නම් අහන්න
අක්කේ ම...කියන්න බලන්න නඩුව....... අපි එන්නම් අහන්න
අක්කේ මේ template එක නම් සිරා...............:DSurihttps://www.blogger.com/profile/16153380380833839437noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-21981015211064055632011-11-27T03:01:37.151-08:002011-11-27T03:01:37.151-08:00සොයා ගත්තත් අමා රස බිඳක්
එයින් හද සුවපත් වේ යැයි
ක...සොයා ගත්තත් අමා රස බිඳක්
එයින් හද සුවපත් වේ යැයි
කාට නම් සහතික විය හැකි ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-19574898981910096302011-11-27T02:16:35.174-08:002011-11-27T02:16:35.174-08:00අසන්නට කෙනෙක් ලොව නැති
හැම හදවත් තුල දුක් ඇති
නොවෙ...අසන්නට කෙනෙක් ලොව නැති
හැම හදවත් තුල දුක් ඇති
නොවෙන කෙනෙක් ලොව ඇති
දකින්නට අපට පින් නැති

මම හිතන්නේ මම මේ පැත්තේ ආවේ අදමද කොහෙද??දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-82993469149163466482011-11-27T01:39:36.537-08:002011-11-27T01:39:36.537-08:00@ නෙරංජි
මේ පැත්තේ ගොඩවුනාට ස්තුතියි අක්කේ,,
---...@ නෙරංජි
මේ පැත්තේ ගොඩවුනාට ස්තුතියි අක්කේ,,

@ කසුන්

දුක නම් මටත් හිතෙනවා අයියේ මන් ගැනම.. හිහි.. අවනඩුව අහන්න ද? එහෙනම් හාකෝ අහන්නකො.. හිහි.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-64255587784631784662011-11-27T01:35:40.340-08:002011-11-27T01:35:40.340-08:00@ මධුරංග
අහ්හ් තව කෙනෙක් ඇවිත්.. අයියා එහෙනම් අහන...@ මධුරංග
අහ්හ් තව කෙනෙක් ඇවිත්.. අයියා එහෙනම් අහන්නකො නඩුව ..

@ prasanna86k
නෑ නෑ ඉවර නැහැ දැනුයි පටන් ගත්තේ :))

@ ඔබ නොදුටු ලොවක්
බොහොම ස්තුතියි.. :)))

@ නන්දු
අසා සිටියි නම්
මමත් කතා කරමි
එහෙත් මට නොපෙනෙන
සුළගක් ද ඔහු ?

බොහොම ස්තුතියි අක්කේ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-86976803921775850542011-11-27T01:32:10.153-08:002011-11-27T01:32:10.153-08:00@ Hasitha
අහ්හ් අහන්න ආවනම් ඔය ලග තියෙන පුටුවක් අ...@ Hasitha
අහ්හ් අහන්න ආවනම් ඔය ලග තියෙන පුටුවක් අරන් ඈදි ගත්තනම් :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-66165403640367853472011-11-27T01:31:01.898-08:002011-11-27T01:31:01.898-08:00@ ප්‍රාර්ථනා
නොසැලෙන් අක්කේ
ඔහු එයි පිම්මේ
ඔහු ...@ ප්‍රාර්ථනා
නොසැලෙන් අක්කේ
ඔහු එයි පිම්මේ
ඔහු අත ගන්නට
සැරසෙන් සිත්සේ... :)))

@ හිතුවක්කාරි
එකනේ කව්රුත් අහන්නේ නැහැනේ බලන්නකෝ...හිතට දුකයි,, :(((

@ Dinesh
අසා සිටියි නම්
නිබදව සතුටක්
එනමුදු කිසිවෙකු
නැත ආදරයක්...

@ Pasan
බිය නොවන්න සොයුර කිසිවිටකත්
නැවතත් නිදන්න සුන්දර බැතියෙන්
තනන්න ආදර මාලිගා සිත තුටියෙන්
ගිලමින් නිදි පෙති අහුරක් අතකින් :)))

-----------------------------------------------------------------------------------------------වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-81106659684597655922011-11-26T22:23:30.724-08:002011-11-26T22:23:30.724-08:00කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....?????...කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....????????

අනේ ඒ කෑල්ලට නම් දුක හිතුනා නගෝ. ඔන්න ඔහේ අපිට කියල දාන්න ඔය අවනඩුව.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-16116458367975818602011-11-26T18:48:03.364-08:002011-11-26T18:48:03.364-08:00ලස්සන කවියක්!!! හරීම ලස්සනයිලස්සන කවියක්!!! හරීම ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com