tag:blogger.com,1999:blog-7651238651167324719.post2868157780636307850..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: සිතක උපන් කවි 2වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7651238651167324719.post-90309624208212968182011-11-20T06:01:32.718-08:002011-11-20T06:01:32.718-08:00ඇත්තද.. එහෙම තමයි.. සිත ලස්සන නිසා තමයි කවිත් ලස්ස...ඇත්තද.. එහෙම තමයි.. සිත ලස්සන නිසා තමයි කවිත් ලස්සන..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-34545255138053859622011-11-19T04:02:41.670-08:002011-11-19T04:02:41.670-08:00සිතක උපන් කවිත් ගොඩක් ලස්සනයි නෙව.සිතක උපන් කවිත් ගොඩක් ලස්සනයි නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-27301678234481268062011-11-19T02:04:25.155-08:002011-11-19T02:04:25.155-08:00බහුතරය එහෙමයි සහෝදරයා.. එහෙම නොවෙනවානම් කොච්චර අනර...බහුතරය එහෙමයි සහෝදරයා.. එහෙම නොවෙනවානම් කොච්චර අනර්ගයිද?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-52478666444660567692011-11-19T01:43:57.503-08:002011-11-19T01:43:57.503-08:00සම'හරක්' එහෙම කලාට..සමහරෙක් එහෙම නෑ..
ලස්ස...සම'හරක්' එහෙම කලාට..සමහරෙක් එහෙම නෑ..
ලස්සනයි..අදහස..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-23708387683796715122011-11-15T11:18:33.024-08:002011-11-15T11:18:33.024-08:00@ බට්ටි..
සිව්පාව්න් වැනි මිනිසුන් මැද.. දෙවි දේවත...@ බට්ටි..
සිව්පාව්න් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.. එකනම් ඇත්තම ඇත්ත කතාවක්, එත එහෙම දෙවතාවක් ලැබුණු දාට මුළු ලෝකෙම තමාගේ කියල දැනෙයි කියල හිතෙනවා මට,, මොකද මටවත් තාම එහෙම කෙනෙක් ලැබිල නැහැ,, හැමෝම කඳුළු දෙන්නේ අපිට.. සුබ පැතුමට තුති.. මමත් දැක්ක ඔයාව දිල් අක්කිගෙ බ්ලොග් එකේදී...

@රහස් පරීක්ෂකයා
තව ලියන්නම් මේ හිතට දැනෙන තුරාවටම..

@ කසුන්
එහම වෙන්නේ කලාතුරකින් කසුන් මිතුර.. එහෙම වෙනවනම් මේ තරම්ම මිනිස්සු ජීවිතේ කල කිරෙන්නේ නැහැනේ..

@ දිනේෂ්
ගොඩාක් ස්තුති මගේ සංකල්පනාව අගයෙව්වට..කල කිරිලමයි මේ අදහස ලියුවේ.. දරුණු වැඩිද මන්ද..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-65690118618711645772011-11-15T06:46:20.514-08:002011-11-15T06:46:20.514-08:00මම ගොඩක් කාලෙකින් දැක්ක හොද අදහසක් ගැබ්වුන කවියක්....මම ගොඩක් කාලෙකින් දැක්ක හොද අදහසක් ගැබ්වුන කවියක්...

හැම පාහරයෙක්ම..උන්ගේ ජීවිත වල සතුට..
අනුන්ගේ කදුළු වලින්
පුරවනවා...

මේ කොටසට මං කැමතියි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-12987309959065362062011-11-15T04:54:08.646-08:002011-11-15T04:54:08.646-08:00"එහෙව් අනාගතයක..
නුබේ සුසුමයි මගේ සුසුමයි
එක..."එහෙව් අනාගතයක..
නුබේ සුසුමයි මගේ සුසුමයි
එක්වෙලා.... පාවෙවී....
එදාට ආත්මයම සුවපත් වෙවී...."

එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද? ලස්සන අදහසක්.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-49987070867196135332011-11-15T02:34:14.146-08:002011-11-15T02:34:14.146-08:00ලස්සනයි.... තව ලියන්න.ලස්සනයි.... තව ලියන්න.....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-81887533770851687442011-11-15T02:05:36.120-08:002011-11-15T02:05:36.120-08:00පුදුමාකාර අදහසක් තියෙන කවියක්. මට මේක කියවද්දී මතක...පුදුමාකාර අදහසක් තියෙන කවියක්. මට මේක කියවද්දී මතක් වුනේ අර සිංදුවක් තියෙන්නේ වන සිව්පාව්න් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ඒක.
අදයි මුලින්ම මේ පැත්තේ ආවේ. සුභ පතනවා සොයුරියේ දිගටම ලියන්න.
(අක්කිගේ (දිල්) පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකින් තමයි ඔයාව දැක්කේ)බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com