tag:blogger.com,1999:blog-7651238651167324719.post3133297311837153333..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: සමරු පොතේ පිටුවක්...!!!වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7651238651167324719.post-81814256635691629742011-12-12T22:01:02.219-08:002011-12-12T22:01:02.219-08:00@ Shaggy
හ්ම්ම් හරිම සතුටුයි.@ Shaggy
හ්ම්ම් හරිම සතුටුයි.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-31723434556655433522011-12-09T04:54:18.281-08:002011-12-09T04:54:18.281-08:00ඔය වගේ සුන්දර මතක අපේ පාසල් කාලයෙත් තිබුනා, සමහර ඒ...ඔය වගේ සුන්දර මතක අපේ පාසල් කාලයෙත් තිබුනා, සමහර ඒවා අමතක වෙලා අපි ඉතින් ඔටෝ ලිව්වෙ නැනෙ. මේක කියවද්දි ඒවා මතක් උනා, තැන්කියු...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-49328335683510884652011-12-05T08:00:12.506-08:002011-12-05T08:00:12.506-08:00@ ඇනෝ
හ්ම්ම් මේ නංගා කෙනෙක් ද? ගොඩාක් සතුටුයි මගේ...@ ඇනෝ
හ්ම්ම් මේ නංගා කෙනෙක් ද? ගොඩාක් සතුටුයි මගේ බ්ලොග් ඒක කියවන එකට නංගෝ.. හ්ම්ම් ඔව් පිරිමි තේරුම්ගන්නේ නැහැ, තෙරුම්ගත්තත් බාහිර බලපෑම නිසා තේරුම ගත්තේ නැහැ වගේ ඉන්නවා. එත නංගෝ අපිට උරුම කෙනා අනිවා අපිව හොයන එනවා. ඒ නිසා දුක නොවී ඉන්න. හැමදාම බලාපොරොත්තුවක් හිතේ තියන ඉන්න.... :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-51049957732618033822011-12-03T06:39:11.525-08:002011-12-03T06:39:11.525-08:00man comment nokalata oyage blog ekata hari aasai a...man comment nokalata oyage blog ekata hari aasai akke,hemadama evith yanava.
anith eka eyava kavadavath mata himi vena ekak nethi vei.pirimi therum ganne nethi heti thamanta aadare karana hadavath gena.

stuti akke matath reply comment ekak demmata.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-85452858761130410622011-12-01T05:45:00.850-08:002011-12-01T05:45:00.850-08:00@ ඇනෝ
මගේ යාළුවා ඉන්නේ දැදුරුඔය කිට්ටුව එකයි. හ්ම...@ ඇනෝ
මගේ යාළුවා ඉන්නේ දැදුරුඔය කිට්ටුව එකයි. හ්ම්ම් කමක් නෑ කමෙන්ට් නොකරට , ඒ හුගාක් ආදරේ කරන කෙනාව ගොඩාක් ආදරෙන් බලාගන්න, සුභපැතුම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-41657036702409179922011-12-01T03:52:00.466-08:002011-12-01T03:52:00.466-08:00me oya deduru oya gena liya thiyenne ei? e paththe...me oya deduru oya gena liya thiyenne ei? e paththeda inne?mama hugak aadaraya karana kenek ee peththe innawa.mata me post eka kiyevvata passe duka hithuna.ee nisa post eka gena comment karanne ne.sama venna.

dukin inna chuti kellekAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-55832666807302449642011-11-29T01:05:56.965-08:002011-11-29T01:05:56.965-08:00@ ~~තරූගේ ලෝකය~~
පට්ට පට පට,, මාරු නේද නම් දෙක හි...@ ~~තරූගේ ලෝකය~~
පට්ට පට පට,, මාරු නේද නම් දෙක හිකිස්

@ අසරණයා
හ්ම්ම් ඔව් හොදම හොද යාලුවෙක්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-64639479410807347022011-11-28T10:34:01.765-08:002011-11-28T10:34:01.765-08:00ඔය ගැන හොඳට හිතන හොඳ යාලුවෙක්ඔය ගැන හොඳට හිතන හොඳ යාලුවෙක්අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-88754017800731128712011-11-28T05:02:08.540-08:002011-11-28T05:02:08.540-08:00හික්ස්....ඔටාස් Vs එළාස්..පට්ට පට පටාස්....හික්ස්....ඔටාස් Vs එළාස්..පට්ට පට පටාස්....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-65117751724898558552011-11-27T01:18:19.550-08:002011-11-27T01:18:19.550-08:00@ hasitha
ඔව් සහෝදරයා, ඔයාගේ කතාව සහතික ඇත්ත..
-...@ hasitha
ඔව් සහෝදරයා, ඔයාගේ කතාව සහතික ඇත්ත..

@ charith
ඔයාට ඕනෑම අකුරකින් මේකේ ලියන්න පුළුවන් සහෝදරයා. සිංහලම ඕනා නැහැ. ඒ ගැන කනගාටුවෙන්න එපා.
හ්ම්ම් ගමේ ඉස්කෝලේ ඉදන් නගරෙට ගියාම වෙනස් තමයි. එත ගම තරම් නගරේ සුන්දර නැහැ, ඔය යාළුකම් හැමදාටම තියාගන්න, එක ගොඩාක් වටිනවා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-56409482134047874482011-11-27T01:15:33.478-08:002011-11-27T01:15:33.478-08:00@ රූ
අක්කේ අපි මේ යාළුවගේ ගෙදර ගියා, එයාලගේ තාත්තට...@ රූ
අක්කේ අපි මේ යාළුවගේ ගෙදර ගියා, එයාලගේ තාත්තට තියෙනවා ඩිමෝ බට්ටෙක්, වහලේ ඇරපු. අපි එකේ ගියා එයාලගේ ගෙවල් ගාව ගගක් තියෙනවා. ඒකෙන නාලෑ හේත ඇදුම පිටින්ම බට්ටාගේ පිට උද ආවා/ කකුල් එළියේ දාගෙන බිම ඉදගෙන, සින්දු කියා කිය, එකපාරටම තිරිංග තද කළා, මාවයි මගේ ලග හිටපු තව යාළුවෙකුයි බිමට වැටුනා එකපාරටම ලෙස්සිලා. ඔන්න ඕකයි ඒ බට්ටා කතාව. තුවාලත් උනා :((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-54316538951047205582011-11-26T04:15:07.131-08:002011-11-26T04:15:07.131-08:00Matath amathaka wenne ne mama pasal giya palamu da...Matath amathaka wenne ne mama pasal giya palamu dawasa. Mama ape thaththage athe ellila hitiye. passe game pasale mage panthiye lamai okkoma mage honda yaluwo. namuth mata 2 wasaredi game pasala atha erla yanna wuna. passe mama usaspela wenakam igena gaththe kolamba wenath pasalaka. game iskole kisima deyak mata amathaka wenne ne. e yaluwo adath yaluwo. mama gedara awama mawa hambawenawa. api kathabaha karanne harima lengathu kamin. game pasalata wediya eka pawlak kiyana hegeema thiyenawa. Ingrisi akuruwalain liwwata sorry.charith's Bloghttps://www.blogger.com/profile/10101168771334847725noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-13412688412809240962011-11-26T00:42:00.451-08:002011-11-26T00:42:00.451-08:00පාසල් කාලය තරම් හොඳ කාලයක් කාටවත් නැහැ.... කිසිම බ...පාසල් කාලය තරම් හොඳ කාලයක් කාටවත් නැහැ.... කිසිම බරක් පතලක් නැතුව හිටපු ඒ කාලේ ඉතින් ආයේ උදා වෙන්නේ නැහැ :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-42401468191403761062011-11-24T10:58:59.996-08:002011-11-24T10:58:59.996-08:00ඔයාගෙ යාළුවනම් පිස්සුම පිස්සු කෝච්චියක්!!
ජීවිතේ හ...ඔයාගෙ යාළුවනම් පිස්සුම පිස්සු කෝච්චියක්!!
ජීවිතේ හැමදාටම මතක තියන සටහනක් වගේ...

ආ..අර බට්ටගෙන් වැටුන හැටි අපිට හරියටම කිව්වොත් හොඳයි නගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-14925981084637772132011-11-24T08:29:19.440-08:002011-11-24T08:29:19.440-08:00@ Observer
ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා.. අනේ තාමත්...@ Observer
ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා.. අනේ තාමත් අපි සමරු පොත් බාවිතා කරනවෝ... හිහි.

@ සයුරි

හංගලා ආපු එක හොදයි :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-376439821842073112011-11-24T07:06:23.044-08:002011-11-24T07:06:23.044-08:00හප්පෝ...මගේ සමරු පොතත් මතක් උනා මේක දැකලා...ඒක නම...හප්පෝ...මගේ සමරු පොතත් මතක් උනා මේක දැකලා...ඒක නම් පොතක් නෙමෙයි පිස්සු ලෝකයක්. ගෙදරට අහු උනානම් එහෙම ඔලුවේ අත ගහ ගන්නවා...මම ලංකාවෙන් එද්දී ඒක හංගලා තමයි ආවේ...හි හිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-17478917623891672522011-11-24T06:25:29.794-08:002011-11-24T06:25:29.794-08:00මං හිතාගෙන හිටියේ, සමරු පොත් වල ලිව්වෙ ඉස්සර. දැන්...මං හිතාගෙන හිටියේ, සමරු පොත් වල ලිව්වෙ ඉස්සර. දැන් kello කොල්ලො සමරු පොත් භාවිතේ අත ඇරල ඇති කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-13584575993217287572011-11-24T04:12:36.476-08:002011-11-24T04:12:36.476-08:00@ ලොකු පුතා
පාසැල් ජීවිතේට සමු දී වැඩි කාලයක් නැති...@ ලොකු පුතා
පාසැල් ජීවිතේට සමු දී වැඩි කාලයක් නැති නිසා මට තාම මගේ යාළුවො ටික එහෙම්මම ඉන්නවා. එත් අනාගතේදී ඔබේ තත්වයම මට වෙන්න පුළුවන් සහෝදරයා.

@ ඔබ නොදුටු ලොවක්

සමරු පොතේ අවසාන පිටුව හෙවත් පාඨක පිටුවෙ කුණුහරප එහෙම ලියනවා ඔන් සමහර ළමයි.. හිහි

@ ප්‍රර්ථනා

සාදරයෙන් පිලිගන්නවා අක්කාව. හ්ම්ම් ඔව් ප්‍රිෆෙක්ට්ස් ලා වෙලා ඉන්න කාලේ කරපු වැඩ මතක වෙද්දීත් මහන්සියි වගේ දැනෙනවා දැනටත් හිහිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-38504716118761927032011-11-23T17:38:27.674-08:002011-11-23T17:38:27.674-08:00ඔන්න මමත් ආවා,.. මට නම් මේක දැකපු ගමන් මේ ලියලා ති...ඔන්න මමත් ආවා,.. මට නම් මේක දැකපු ගමන් මේ ලියලා තියෙන්නේ මගෙයි, මගේ යාළුවන්ගේ කථාවයි කියලා හිතුනා,. මගේ සමරු පොතත් මම ගොඩාක්ම පරිස්සෙමෙන් ලඟ තියාගෙන ඉන්නේ මගේ හොඳම යාළුවො ඔක්කොගෙම මතක සටහන් තියෙන්නේ ඒකේ නිසා,. යාළුවො මතක් වෙන හැම වෙලාවකම ඒක කියවලා අඬන එක තමයි මම කරන්නේ,.
අපිත් ප්‍රිෆෙක්ට් ඩේ වලට මල් හොයන්න පොකුණු වල බැහැගෙන පාරේ ඒ මල් උස්සගෙන කොල්ලන්ගෙන් නෝන්ඩි කකා ගියපු හැටි මේක කියවද්දි මට මතක් වුනා,. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-5373879904553403712011-11-23T15:11:01.026-08:002011-11-23T15:11:01.026-08:00මගෙත් සමරු පොතක් තියෙනවා A/L ඉවර වෙලා එන දවසේ කොල්...මගෙත් සමරු පොතක් තියෙනවා A/L ඉවර වෙලා එන දවසේ කොල්ලෝ එක එක ඒවා ලියපු.........හංගලා තියෙන්නේ..මොකද ගොඩක් ඒවා XXX ඝනයේ නිසා....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-68431219487285977062011-11-23T07:10:51.414-08:002011-11-23T07:10:51.414-08:00කොල්ලෝ ගාව ඉතින් සමරු පොත් නැහැනේ
ඒත් අපේ පන්තියේ ...කොල්ලෝ ගාව ඉතින් සමරු පොත් නැහැනේ
ඒත් අපේ පන්තියේ හිටපු කෙල්ලන්ගේ සමරු පොත් වල අපිත් ලියල තියෙනවා
එකට පන්තියේ හිටපු කෙල්ලෝ ටිකට මක උනාද කියලවත් දැන් මම දන්නේ නැහැ
මුණු පොතේ ඉන්නෙත් එක්කෙනෙක් විතරයි
අනිත් උන් දැන් තම තමන්ගේ ලෝක වල දරු මල්ලොත් එක්ක ඇත්තේ
මටනම් 1 වසරේ ඉඳල ඉන්න යාළුවෝ මේ වෙද්දී හම්බ වෙන්නෙවත් නැහැ
මම ඉස්කෝල මාරු කරලා එහේ මෙහේ ගිය නිසා හැමෝවම වගේ මග අරුනාලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-36883778399100614392011-11-23T01:54:06.496-08:002011-11-23T01:54:06.496-08:00@ ගලයා
හ්ම්ම් සමහර යාළුවො අපි ඉන්නවද කියලවත් දන්නේ...@ ගලයා
හ්ම්ම් සමහර යාළුවො අපි ඉන්නවද කියලවත් දන්නේ නැති තරමට වෙනස් වෙලා... එහෙම තමයි.,. සමාජේ විවිද ආකාරයේ මිනිස්සු ඉන්නවනේ,, සමහර අය අපි එක්ක යාළුවො වගේ වෙලා තියෙන්නේ අපෙන් වැඩ ගන්න.. හිහි..

@ ashen
පිටු නම් තාම ගැලවුනේ නැහැ.. බලමු .. ගැලවුනොත් දුවල ගිහින් අල්ලගන්නවා.. :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-44095828638986628242011-11-23T00:35:52.906-08:002011-11-23T00:35:52.906-08:00සමරු පොතෙ පිටු ගැලවි සුලගෙ දුවනවා..... ඔයාට මෙහෙම...සමරු පොතෙ පිටු ගැලවි සුලගෙ දුවනවා..... ඔයාට මෙහෙම උනෙ නැද්ද?ashen malindahttps://www.blogger.com/profile/08236914934014573668noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-26738354499562187472011-11-22T08:58:36.320-08:002011-11-22T08:58:36.320-08:00ඇත්තටම පාසල් කාලයේ සුන්දර මතකයන් කප්පරක් තියෙනවා.....ඇත්තටම පාසල් කාලයේ සුන්දර මතකයන් කප්පරක් තියෙනවා...අනේ මන්දා...
මේක කියවද්දී මගේ පාසල් කාලය ආයේ එන්නේ නෑ කියලා දුකක් ඇති උණා...
සිරා හැඟීම්බරයි...
ලස්සනයි....
යාලුවෝ ගැන නං කොච්චර කතා කරන්න තියෙනව ද?
ඒ කාලයෙන් පස්සේ අපිට හම්බවුණේ නැති
සමහර විට හම්බවෙන්නේම නැති යාලුවෝ...ජීවිතය මොන තරම් අමුතුද වෙලාවකට...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-12537911224242982662011-11-22T00:41:28.008-08:002011-11-22T00:41:28.008-08:00ශුක්රියා බට්ටි :)))ශුක්රියා බට්ටි :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com