tag:blogger.com,1999:blog-7651238651167324719.post3713504718607446259..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: පුතුට නමක් වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7651238651167324719.post-18507656444624245122017-01-30T23:28:23.428-08:002017-01-30T23:28:23.428-08:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/02286090182553810443noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-39339559897762199262017-01-14T09:38:58.325-08:002017-01-14T09:38:58.325-08:00හුරේ......
මේක කියවපන්.හුරේ......
මේක කියවපන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-77819694422573542492017-01-14T09:32:48.008-08:002017-01-14T09:32:48.008-08:00Aru,
/මචං පොර හොඳ ඔෆ් ස්පිනර් නේද...තාම ගහනවද මන්...Aru,

/මචං පොර හොඳ ඔෆ් ස්පිනර් නේද...තාම ගහනවද මන්දා./

අශ්වින් තාම ගහනව බං ..පොඩි කොල්ලනෙ තාම..අවුරුදු තිහයි. නොම්මර එකේ පිට දඟ පන්දු යවන්නා. ඒ වගේම මරු බැටිං..ඕකා ඇවිල්ල ඕල් රවුන්ඩර්..මේ ලඟදි සෙන්චරියකුත් තැලුව.

/මේ ලමයට පුතාට නමක් දාන එක පැත්තක තියලා, අපිත් එක්ක ක්‍රිකට් කතා කරන්න වෙයිද මන්දා :D/

අහ්හ්හ්හ්..ඒක මොකද්ද බං? නම් එකට දහයක් දාගන්ට බැරිය බං ඒ වගේද ක්‍රිකට්....අනික නමක් දාන්ට ඔය හැටි තදියං වෙන්ට ඕන නෑ. සිදුහත් කුමාරය ඉපදිල දවස් දාහතරක්ද මාස දාහතරක්ද කොහෙද ගිහිල්ලයි නම් තැබීමේ උත්සවේ තියල තියෙන්නෙ.

අනික මෙහෙම දේකුත් තියනවනෙ...සාකච්ඡාව දිගට ඇදිල ගිහිල්ල මේ දරුවට නමක් දාගන්ට බැරිවුනොත් අපි ඊළඟ දරුවට නමක් දාමු ෆුල් ආතල් එකක්...නැද්ද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-71564569437630888212017-01-14T08:47:55.594-08:002017-01-14T08:47:55.594-08:00මචං පොර හොඳ ඔෆ් ස්පිනර් නේද...තාම ගහනවද මන්දා. උඹ ...මචං පොර හොඳ ඔෆ් ස්පිනර් නේද...තාම ගහනවද මන්දා. උඹ තාම ක්‍රිකට් ලවර් නේ. මේ ලමයට පුතාට නමක් දාන එක පැත්තක තියලා, අපිත් එක්ක ක්‍රිකට් කතා කරන්න වෙයිද මන්දා :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-33937750298424036932017-01-14T08:29:35.978-08:002017-01-14T08:29:35.978-08:00Aruna,
මම දන්නෙ අශ්වින්ලා දෙන්නයි. රාමායණයෙ ඉන්නව...Aruna,

මම දන්නෙ අශ්වින්ලා දෙන්නයි. රාමායණයෙ ඉන්නව අශ්වින් කියල සෘෂිවරයෙක්.ඊලඟට ඉන්දියානු කණ්ඩායමේ දඟපන්දු යවන්නා රවිචන්ද්‍රන් අශ්වින්.

අශ්වින් කියන නමේ තේරුම් දෙකක් තියනවලු සංස්කෘත භාෂාවෙන්. එකක් අශ්වයින් මෙල්ල කරන්නා හෝ අශ්වයින් හිමිකරුවා.අනික් තේරුම ආලෝකය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-20991026010594392462017-01-14T08:15:55.891-08:002017-01-14T08:15:55.891-08:00////Ashvini is the first star that appears in the ...////Ashvini is the first star that appears in the evening sky. In Indian astrology it is the head of Aries, or the first of the 27 Nakshatra. Ashvin also stands for the divine twins, the Ashvins, the gods of vision in Hindu mythology.///////////

රවී...මම දන්න ඉන්ඩියන් කොල්ලෙක් ඉන්නවා. පොරගේ නම අශ්වින්. ඌ හෙන ශිව සේනා මතවාදියා. දැන් දැන් සයන්ටොලොජි ගැන කතාකරනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-40096819144008500992017-01-14T07:58:43.662-08:002017-01-14T07:58:43.662-08:00හප්පේ ඔය ළමයව දැකපු කල්...මගේ සුබපැතුම්!!!
දාන්න ...හප්පේ ඔය ළමයව දැකපු කල්...මගේ සුබපැතුම්!!!

දාන්න අශ්වින් වර්ණපාල කියල...වර්ණපාල කෑල්ල කිව්වෙ විහිලුවට හොඳේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-73042163332122457112017-01-12T19:53:43.495-08:002017-01-12T19:53:43.495-08:00වර්ණා...මේ අපි දන්න වර්ණා ම නේද. සතුටුයි ආපහු දකින...වර්ණා...මේ අපි දන්න වර්ණා ම නේද. සතුටුයි ආපහු දකින්න ලැබීම ගැන. මගේ සුබපැතුම් වර්ණා... සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-28225353609488322482017-01-11T05:36:20.827-08:002017-01-11T05:36:20.827-08:00thanks a lotthanks a lotවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-31288856359174294072017-01-11T03:55:02.245-08:002017-01-11T03:55:02.245-08:00The meaning of the name “Avinash” is: “Indestructi...The meaning of the name “Avinash” is: “Indestructible”.

Read more: http://www.thenamemeaning.com/avinash/#ixzz4VSA8bylK
Follow us: @NamesForBaby on Twitter | BabyWorldAndBabyNames on FacebookAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-62372711548986979972017-01-10T22:03:21.256-08:002017-01-10T22:03:21.256-08:00බොහොම ස්තුති. අවිනාෂ් කියන නමේ තේරුම මොකක්ද? තව නම...බොහොම ස්තුති. අවිනාෂ් කියන නමේ තේරුම මොකක්ද? තව නම් මතක් උනොත් කියන්න යාලු.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-78099741980967411692017-01-10T21:28:57.834-08:002017-01-10T21:28:57.834-08:00අකිල
අනුපම
අවිනාශ්
අගස්ති
එරංග
එරාජ්
මයුර
සාරංග...අකිල
අනුපම
අවිනාශ්
අගස්ති

එරංග
එරාජ්

මයුර

සාරංග

ඉෂිර

Sri Lanka viththi is US based monthly web magazine. Published on 1st week of the month.
Sri lanka viththihttp://www.lankaviththi.usnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-44340329534648737332017-01-10T20:53:14.922-08:002017-01-10T20:53:14.922-08:00එහෙම අකුරක් කියලා නෑ. ඔනම අකුරකින් කමක් නෑ යාලු . ...එහෙම අකුරක් කියලා නෑ. ඔනම අකුරකින් කමක් නෑ යාලු . මට ඉස්සරහට අවුරැදු 20 ක් හිතලා නමක් අවශ්‍ය..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-30408373339978810362017-01-10T20:50:53.713-08:002017-01-10T20:50:53.713-08:00අ , ස, ම, ඉ,එ
එහෙම අකුරක් කියලා නෑ. ඔනම අකුරකින්...අ , ස, ම, ඉ,එ

එහෙම අකුරක් කියලා නෑ. ඔනම අකුරකින් කමක් නෑ යාලුවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-30057345269047669202017-01-10T09:49:09.508-08:002017-01-10T09:49:09.508-08:00ළමයෙකුට නමක් දාන කොට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඉ...ළමයෙකුට නමක් දාන කොට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඉස්සර හිටියා නම් තබන විශේෂඥයෙක්. එතුමා තබන නම් සමහර දෙමාපියන් අනුමත කළ නැහැ. උදාහරණයක්. මගේ මිතුරාගේ දියණියට එතුමා යෝජනා කළේ " වේශාලී" කියන නම. නම ලස්සනයි. අර්තවත්. ඒත් ළමය ලොකු මහත් වෙලා සමාජයට යනකොට මොන වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද? දෙමාපියන් ඒ නම අර ගත්තෙ නැහැ.
නම කෙටි එකක් විය යුතුයි. අර්තවත් විය යුතුයි.
කාලයට ගැලපෙන එකක් විය යුතුයි.
දරුවා ඈතින් ඉන්න විට(ගඟක එහා ඉවුරක වගේ) හඬ ගා කතා කරීමට හැකි " හල්" අකුරකින් අවසන් නොවන එකක් විය යුතුයි.
මේ ලිපියත් කියවන්න. https://www.thelastrow.lk/story/971
අකුරක් දෙන්න.. ලස්සන නම් ටිකක් සොයා එවන්නම්.Sri Lanka-Viththihttp://www.lankaviththi.usnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-33988481706927429672017-01-10T08:13:30.840-08:002017-01-10T08:13:30.840-08:00සුභ පැතුම් වර්ණා !!! ඔයා අකුරක් දෙන්න, නම් දෙන්නම්...සුභ පැතුම් වර්ණා !!! ඔයා අකුරක් දෙන්න, නම් දෙන්නම් ඇති වෙන්න !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com