tag:blogger.com,1999:blog-7651238651167324719.post6858925544490218714..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: සුබ නව වසරක් වේවා....!!!වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7651238651167324719.post-58591828452883273452012-01-20T21:16:36.020-08:002012-01-20T21:16:36.020-08:00වෙනි මාමාටත් එසේම වේවා. එදා දන අදුනගෙන කතා කරන්න ල...වෙනි මාමාටත් එසේම වේවා. එදා දන අදුනගෙන කතා කරන්න ලැබුණු එක ගොඩාක් ලොකු සතුටක්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-26726215418308341202012-01-20T21:15:54.435-08:002012-01-20T21:15:54.435-08:00ඔබටත් එසේම වේවා :))ඔබටත් එසේම වේවා :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-4946117826763654572012-01-20T21:15:42.167-08:002012-01-20T21:15:42.167-08:00ඔබටත් එසේම වේවා :))ඔබටත් එසේම වේවා :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-40310981005158506402012-01-20T21:14:58.042-08:002012-01-20T21:14:58.042-08:00හ්ම්ම් එක හොදයි අයියේ,, වැඩ ටික හරියට කරගන්න. :))
...හ්ම්ම් එක හොදයි අයියේ,, වැඩ ටික හරියට කරගන්න. :))
සුභ පැතුමට තුති.
මම දැනුයි දැක්කේ කමෙන්ටුව :((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-73279963774498942462012-01-19T07:38:22.780-08:002012-01-19T07:38:22.780-08:00මේ අර ඇනෝ කමෙන්ට් දාපු නන්ගිද?මේ අර ඇනෝ කමෙන්ට් දාපු නන්ගිද?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-20698187683090560312012-01-19T06:11:12.483-08:002012-01-19T06:11:12.483-08:00oya template eka venas kalada.mechchara kalayak ma...oya template eka venas kalada.mechchara kalayak man ano comment demme.ada idan ennamko digatama!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-1990318618154821412012-01-11T00:55:59.505-08:002012-01-11T00:55:59.505-08:00සුභ අලුත් අවුරුද්දක් වේවා....!
* මගේ බ්ලොගේ ෆලෝ ...සුභ අලුත් අවුරුද්දක් වේවා....!

* මගේ බ්ලොගේ ෆලෝ කරාට ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-9007991328945429882012-01-08T05:17:06.462-08:002012-01-08T05:17:06.462-08:00ඔන්න දැන් නම් මේ වර්ණා ගේ බ්ලොග් අඩවියේ පැටලවිල්ල ...ඔන්න දැන් නම් මේ වර්ණා ගේ බ්ලොග් අඩවියේ පැටලවිල්ල හරි ගස්සා ගත්තා.. ඊයේ හම්බ වෙන්න ලැබී ම නම් හරිම සතුටක් ! සීමිත කාලයයිනෙ තිබ්බෙ අපිට ඊයේ කතා බහ කරන්නත් .. හිතා ගන්න බැරි තරම් අළුත් මුහුණු ගොඩක් නිසා වෙලාව යනවා දැනුනෙවත් නැහැ...
ඉතින් පොඩ්ඩක් පහුවෙලා වුනත් ඔබට සුභ නව වසරක් පතන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-43321280109450959102012-01-07T23:16:53.402-08:002012-01-07T23:16:53.402-08:00එසේම වේවා!!එසේම වේවා!!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-43008035503617868612012-01-07T19:15:52.395-08:002012-01-07T19:15:52.395-08:00සුභ වේවා..සුභ වේවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-31367261253547629962012-01-05T13:15:28.332-08:002012-01-05T13:15:28.332-08:00ඔයාටයි, පවුලේ හැමෝටමයි සුබ නව වසරක් වේවා.....!!
නං...ඔයාටයි, පවුලේ හැමෝටමයි සුබ නව වසරක් වේවා.....!!
නංගියේ උඹට අවුරුද්දට සුබ පතන්න අමතක වෙලානේ මට
සමා වෙයන් ලොකු පුතා අයියට...

මේ දවස්වල එක දිගට මාස දෙකක් තිස්සේ රෑ වැඩ
ඒ නිසා සමහර වෙලාවට පෝස්ට් මග ඇරෙනවා

මෙහෙන් එන්න කිට්ටු කාලේ නිසා මමත් කට්ට කාගෙන ඉන්නවා
කට්ට කිව්වට එක අතකින් ඒක හරි නිදහස්
රජා වගේ ඉන්න පුළුවන් ලැබ් එකට වෙලා
මාසයක් රෑ වැඩ කලාම මම ලංකාවේදී ගත්තු පඩියටත් වඩා වැඩි ගානක් අමතර දීමනා විදිහට ලැබෙන නිසා මම දැන් දිගටම රෑ වැඩ කරන්නයි කල්පනාවලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-2500762623285357662012-01-05T12:29:18.123-08:002012-01-05T12:29:18.123-08:00සුභ නව වසරක් වේවා!සුභ නව වසරක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-66580914633190510082012-01-05T07:54:32.468-08:002012-01-05T07:54:32.468-08:00@ Sihina
දිග කමෙන්ට් එකක් දාලා හරිම සතුටුයි මට....@ Sihina
දිග කමෙන්ට් එකක් දාලා හරිම සතුටුයි මට..
හ්ම්ම් හැමෝටම උදව් කරගෙන මේ අව්රුද්දෙදි හොද ජිවිතයක් ගත කරන්න උත්සහා කරනවා..
අයියටත් සුභම සුභ නව වසරක් වේවා..

@ Miyuru
අක්කිටත් එසේම වේවා අක්කියෝ...

@ ඔබ නොදුටු ලොවක්
එසේම වේවා අයියේ.. අහ මොකක් පිස්සුද මම 90 :/

@ කල්ප
ඔබටත් එසේම වේවා...

@ ගැමියාගේ පත් ඉරුව
මල්ලිටත් එසේම වේවා.. ලබන සැරේ එහෙනම් සෙට් වෙමු..

@ නන්දු
අක්කිටත් එසේම වේවා මගේ අක්කේ...

@ නාකියා
දිරි ගනිවිමට ගොඩාක් තුති අයියේ,, 7 වෙනිදට හම්බෙමු..

@ ~~තරූගේ ලෝකය~~;
අයියටත් එසේම වේවා..

@ ඇනෝ
අනේ මේ පිස්සුද මට තාම 16 මාසයයි. හිහි. මේ 34 ක් නෙමෙයි . අවරුදු 3 ක් 4 ක් කියලයි තියෙන්නේ එකේ.
නංගිටත් සියලුම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා..

@ Sammani
අක්කිටත් එසේම වේවා අක්කේ.. 7 වෙනිදට හම්බෙමු එහෙනම් ...

@ ඔබා මාමේ.
සේම් ටු යු ඔබා මාමේ..

@ වවුලා
ඔබටත් එසේම වේවා සහෝ.. අලුතින් නැගිටලා ඉස්සරහට යන්න ශක්තිය දැන් තියෙනවා මට...

@ Ice
එසේම වේවා නංගියෝ ඔයාටත්.. බලමුකෝ මේ අවුරුද්දෙදිවත් හිත හැදෙයිද කියලා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-49570163602681433032012-01-05T07:32:34.028-08:002012-01-05T07:32:34.028-08:00@ දයානන්ද
ඔබේ පැතුමට ගොඩාක් ස්තුතියි.. ඔබටත් එසේ...@ දයානන්ද
ඔබේ පැතුමට ගොඩාක් ස්තුතියි.. ඔබටත් එසේම වේවා...

@ මධුරංග
අයියටත් එසේම වේවා අයියේ,, හොදයි එහෙනම් ගාල්ලේදී හම්බෙමුකෝ..

@ අසරණයා
ඇත්ත එත එක්කෙකෙනාගේ දුක දරාගැනීමේ හැකියාව මත ඒ කෙනා දුක් වෙන කාරනාව වෙනස් වෙනවා යාලු.. මට මේ දුක මහා මෙරක්. තව කෙනෙක්ට එක ඒ හැටි දෙයක් නොවෙන්න පුළුවන්. මේ මගේ දරාගැනීමේ හැකියාව. එක ඒ කෙනාගේ. ඒ නිසා අපිට හැම දෙයක්ම හැම විදියකටම හිතන්න වෙනවා. හැම පැත්තෙන්ම..
අයියටත් නව වසරේ සියලුම පැතුම් රජයන සුභම සුභ නව වසරක් වේවා..

@ Shani
ඔයාටත් එසේම වේවා කෙල්ලේ..

@ Raj
අනේ අම්මේ කතා කරන්න එපා. ඉහටත් උඩින් වැඩ.. එපාම උනා ඇත්තටම..
හ්ම්ම් අයියටත් සුභම සුභ නව වසරක් වේවා.. 7 හම්බෙමුකෝ :)))

@ දේවා
අයියගේ සුභ පැතුමට ගොඩාක් ස්තුතියි.. අයියටත් නව වසර සුභම සුභ වසරක් වේවා...

@ Nadun
ඔබටත් එසේම වේවා.. :))

@ ChammA
හ්ම්ම් අයියටත් සුභ නව වසරක් වේවා..
අනේ ඔයාලා එන්නේ නැද්ද.. හ්ම්ම් එහෙනම් ඊලග පාරවත් බලමුකෝ..

@ Dinesh
අයියටත් සියලුම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා.. :))

@ Chathuranga
දිරි ගැන්වීමට ගොඩාක්ම ස්තුතියි අයියේ,, සුභම සුභ නව වසරක් වේවා. අනේ අම්මෝ මට 34 ක් නෙමෙයි බෝල වයස. :/

@ රූ
අක්කි හම්බෙමුකෝ එහෙනම් 7. සුභ නව වසරක් වේවා..

@ kumaraya
එසේම වේවා කුමාරයෝ

@ දිල්
අක්කිටත් එසේම වේවා :))

@ මහිම
හ්ම්ම් ඔව් එහෙම ඉන්න උත්සහා කරනවා.
අයියටත් හැපීම හැපී මෙව්වා එකක් වේවා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-52878679536564591492012-01-03T19:24:37.312-08:002012-01-03T19:24:37.312-08:00ජීවිතේ කොහොමත් හිමිවීම් වලට වැඩ අහිමි වීම් වැඩියි ...ජීවිතේ කොහොමත් හිමිවීම් වලට වැඩ අහිමි වීම් වැඩියි අක්කෝ.. හිත හදාගෙන ඉස්සරහට ගියේ නැත්තන්, අපි අතරමං වෙනවා. :)

ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-50792655302210203072012-01-03T07:23:20.191-08:002012-01-03T07:23:20.191-08:00හැමෝම වැටෙනවා,වැටිච්ච තැනින් නැගිටලා ඉස්සරහට යන එක...හැමෝම වැටෙනවා,වැටිච්ච තැනින් නැගිටලා ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනෙ....ඔයාටත් සියලුම බලාපොරොත්තු,ප්රාර්ථනා සඵල වෙන සුබ නව වසරක් කියලා කියනවා....:)Anonymoushttps://www.blogger.com/profile/08802963050953713973noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-87243181142420287192012-01-02T00:59:39.045-08:002012-01-02T00:59:39.045-08:00Wish you and your family a 'Happy New Year'...Wish you and your family a 'Happy New Year'Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-53208652266145122422012-01-01T20:29:40.433-08:002012-01-01T20:29:40.433-08:00වර්ණා ඔයා ආයෙ වැටෙන්නෙ නෑ නංගෝ..... ශක්තියෙන් ඉදිර...වර්ණා ඔයා ආයෙ වැටෙන්නෙ නෑ නංගෝ..... ශක්තියෙන් ඉදිරියට යන්න, දිනන්න පුලුවන් වසරකට සුබ පැතුම් .... මමත් ගාලු යන්න එන්න හිතන් ඉන්නෝ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-65489271336127681402012-01-01T07:13:37.763-08:002012-01-01T07:13:37.763-08:00budu amme,varna akkita 34da?
hari hari ohoma yanko...budu amme,varna akkita 34da?
hari hari ohoma yanko..
siyalu yahapath pethum itu vana vasanavantha subama suba nava vasarakata akkiyata suba pethum!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-49445849915672292412012-01-01T07:09:03.934-08:002012-01-01T07:09:03.934-08:00හිතේ තියන හැම පැතුමක්ම ඉටු වෙන හිත සතුටින්ම තියෙන ...හිතේ තියන හැම පැතුමක්ම ඉටු වෙන හිත සතුටින්ම තියෙන සුභම සුභ නව වසරක් වේවා නංගි...!!!The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-16241014555834101202012-01-01T05:15:44.229-08:002012-01-01T05:15:44.229-08:00උදෙත් ආවා.ඒත් එකවුන්ට් එක පිස්සු කෙළිය නිසා සූභ ...උදෙත් ආවා.ඒත් එකවුන්ට් එක පිස්සු කෙළිය නිසා සූභ පතන්න බැරි වුනා.
හරි ඔන්න එහෙනම් වර්ණාගේ ජීවිතය මේ වසර අවසන් වෙද්දී හිමි වීම් වලින් විතරක්ම පිරී ඉතිරිලා යන්න කියලා මං ප්රාර්ථනා කරනවා.

ඒ වගේම 2011 වෙනකම්ම නැග්ගෙ කන්ද කියලා හිතන්න.දැන් 2012. පල්ලම බහින්න තියෙන්නේ. ඒකට ලෑස්ති වෙන්න. කළබලයක් නැතිව,කඩා වැටෙන්නෙත් නැතිව ජීවිතයට මූණ දෙන්න.
07 වෙනිදා එන්න ලැබුනොත් කතා බහ කරන්නම්..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-74842414854956707232012-01-01T05:14:30.510-08:002012-01-01T05:14:30.510-08:00පරණ මතක පරණ අවුරුද්දට බාර කරලා.. අළුත් අවුරුද්දෙ අ...පරණ මතක පරණ අවුරුද්දට බාර කරලා.. අළුත් අවුරුද්දෙ අළුත් බලාපොරොත්තු එක්ක.. අළුත් පියවරකින් ජීවිතය ලස්සන කරගන්න පටන්ගන්න.. ආදරණීය නංගියාට.. හදවතින්ම සුබ පැතුම්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-45674027693751013762012-01-01T02:09:38.738-08:002012-01-01T02:09:38.738-08:00සිතේ දුක් සේරම පහුගිය අවුරුද්දට දාලා මේ අවුරුද්ද ප...සිතේ දුක් සේරම පහුගිය අවුරුද්දට දාලා මේ අවුරුද්ද පුරාවටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අක්කාට මම මුළු හදවතින්ම ප්රාර්ථනා කරනවා...ගාලු ඇවිත් කට්ටිය මුණගැහෙන්න වෙන්නේ නෑ අප්පා.. :(

ඔයාටයි පවුලේ හැමටයි සුභම සුභ නව වසරක් වේවා!!!ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-79478098211909198442011-12-31T18:52:54.260-08:002011-12-31T18:52:54.260-08:00කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!! වාසනා...කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!! වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර වේවා!!කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-22688183799625195732011-12-31T17:41:06.462-08:002011-12-31T17:41:06.462-08:00සුභ නව වසරක් වේවා..හප්පේ ඔයත් 76ද?සුභ නව වසරක් වේවා..හප්පේ ඔයත් 76ද?ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com