tag:blogger.com,1999:blog-7651238651167324719.post7721231328050398072..comments2023-10-31T06:20:43.080-07:00Comments on වර්ණාගේ මතක: බටර්ස්කොච් මූස්..!!!වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7651238651167324719.post-48985188563410797562012-01-10T08:19:51.132-08:002012-01-10T08:19:51.132-08:00ඉන්න ඉන්න කියලා දෙන්නම් :)))ඉන්න ඉන්න කියලා දෙන්නම් :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-58965965404806927582012-01-10T03:05:28.568-08:002012-01-10T03:05:28.568-08:00කිකස් නම් කෑවා නියමයි.. බැරිද පැණිරස නැතුව සැර දෙය...කිකස් නම් කෑවා නියමයි.. බැරිද පැණිරස නැතුව සැර දෙයක් හදන්න කියල දෙන්න? (ඕ මම කියන්නේ මස් වලින් හදන දේ නෙවි) :Dහෙලයෙකුගෙන් ලොවටhttp://helayekgen.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-57892110132708046042011-12-29T20:07:11.340-08:002011-12-29T20:07:11.340-08:00@ වවුලා
අනිවා ට්රයි කරලා බලන්න
@ රහස් පරික්ෂකයා...@ වවුලා
අනිවා ට්රයි කරලා බලන්න

@ රහස් පරික්ෂකයා
ශෝක් ශෝක් :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-24078390976319230602011-12-29T19:23:40.715-08:002011-12-29T19:23:40.715-08:00එකපාරක් කිසස් හැදුවා.. මෙකටත් ගෙමක් දිලා බලන්න ඔන....එකපාරක් කිසස් හැදුවා.. මෙකටත් ගෙමක් දිලා බලන්න ඔන.. බොඩිමෙදි.......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-57428944673780302242011-12-29T04:48:48.503-08:002011-12-29T04:48:48.503-08:00ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ඉඩකඩ තියන වෙලාවක ට්රයි එකක...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ඉඩකඩ තියන වෙලාවක ට්රයි එකක් දීලා බලන්න ඕනෙ....හි හි...:)Anonymoushttps://www.blogger.com/profile/08802963050953713973noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-48175118980395263042011-12-29T04:04:00.260-08:002011-12-29T04:04:00.260-08:00ශා...... මරුනේ. වෙලාවක හදල බලන්න ඕනේ.. :))ශා...... මරුනේ. වෙලාවක හදල බලන්න ඕනේ.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-39341413056087175432011-12-29T03:38:39.626-08:002011-12-29T03:38:39.626-08:00@ sAm sRi
ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා,,,
හ...@ sAm sRi
ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා,,,
හා හා හැදුවොත් එවන්නම්කො :D

@ ලහිරු
ලහිරුවත් සාදරයෙන් පිලිගන්නවා,,,
නයි කයිද රෝස් පාන් නෙමෙයි, මේක හදලා කාලා බලන්නවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-62406796266733870572011-12-28T21:23:45.666-08:002011-12-28T21:23:45.666-08:00නයි කයි ද රෝස්පාන් කිව්වලු......නයි කයි ද රෝස්පාන් කිව්වලු......ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-49559180061663865662011-12-28T18:08:37.029-08:002011-12-28T18:08:37.029-08:00අපේ පැත්තේ ඇවිත් තිබ්බ නිසා බලන්ට කියල බොල ආවේ. ඉස...අපේ පැත්තේ ඇවිත් තිබ්බ නිසා බලන්ට කියල බොල ආවේ. ඉස්සෙල්ලම දැක්කේ කෑමක් නොවැ. පෙරේත කමට කෑවට ඕව මම හදන්න යන එකක්යැ. හැදුවොත් පොඩ්ඩක් මෙහාට එවනව හොදයි. අපේ යෝදිට පෙන්නන්න ඕනේ.........

ජය සිරි කිව්වා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-1871997030500867482011-12-28T08:42:42.863-08:002011-12-28T08:42:42.863-08:00@ කතන්දර
ඕව් ටිකක් ඒ වගේ තමයි.. මේ පැත්තට සාදරයෙන...@ කතන්දර
ඕව් ටිකක් ඒ වගේ තමයි.. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

@ ~තරූ
බඩගිනිද .. හක් හක් හක් :Dවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-74666774982790540152011-12-28T07:16:48.559-08:002011-12-28T07:16:48.559-08:00අයියෝ..............දැන් නම් බඩගිනියෝ.................අයියෝ..............දැන් නම් බඩගිනියෝ................The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-58799314716039716222011-12-28T03:37:08.185-08:002011-12-28T03:37:08.185-08:00නිකං වටලප්පං වගේ ඇති නේද?නිකං වටලප්පං වගේ ඇති නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-15737401362063893812011-12-27T23:42:02.322-08:002011-12-27T23:42:02.322-08:00@ දේවා ගේ අඩවිය
දෙවා අයියේ ඔයාගේ කමෙන්ට් එකත ස්පෑම...@ දේවා ගේ අඩවිය
දෙවා අයියේ ඔයාගේ කමෙන්ට් එකත ස්පෑම් වෙලා, දැනුයි දැකලා පබ්ලිෂ් කලේ මම.
ඔව් ඔව් සේව් කරලා තියාගෙන පස්සේ කාලෙක හදලා බලන්නකෝ :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-61996347230483693612011-12-27T23:20:34.245-08:002011-12-27T23:20:34.245-08:00@ ගැමියාගේ පත් ඉරුව
අනේ ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් ව...@ ගැමියාගේ පත් ඉරුව
අනේ ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ :((
හික්හික් මගේ බඩ රිදෙන්නේ නැතෝ.. මගේ බඩත් ඕන කෙහෙල්මලකට හුරු වෙන්න හැදිලා තියෙන්නේ හැක් හැක් හැක්/

@ සොඳුරු සිත
අනේ ඔව් ඒ කහමද නොවැ. හිහි.
අක්කිගෙ කමෙන්ට් එකත් ස්පෑම් වෙලා තිබුනේ.
හදලා රස කියන්නකෝ අක්කි. :)))
මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

@ Najath Akram
කන්න හිතෙනවද :D

@ රාජ්
හොක් හොක් හොක් .. හා හා හදන්නකෝ, පොඩි එක්කෙනාගේ ආසාවනේ.හැබැයි බඩ ගියා කියලා එහෙම කියන්නේ නැහැ :/වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-24212158774087610902011-12-27T21:06:58.317-08:002011-12-27T21:06:58.317-08:00මේකෙ බිත්තර කහමද වෙනුවට සුදුමදයි එල කිරි වෙනුවට පො...මේකෙ බිත්තර කහමද වෙනුවට සුදුමදයි එල කිරි වෙනුවට පොල්කිරියි සිනි වෙනුවට පොල්පැනියි දාල හදන්න බැරිද? :Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-85463676248447825062011-12-27T09:24:23.690-08:002011-12-27T09:24:23.690-08:00දැක්කමත් කන්න හිතෙනවා වගේ!!දැක්කමත් කන්න හිතෙනවා වගේ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-77533063424062817482011-12-27T07:44:29.615-08:002011-12-27T07:44:29.615-08:00@ Shani
හ්ම්ම් ඔව් හදන්නකෝ. හදලා රසාද කියලා කියන්න...@ Shani
හ්ම්ම් ඔව් හදන්නකෝ. හදලා රසාද කියලා කියන්න..

@ Observer
හොදයි ඔබා මාමේ..

@ Raj
ඉක්මනට හදන්න කියන්න එහෙනම් හිහ..

@ සීතල අයියා
අලෙ ඔව් අනේ ගොඩායි හිකිස්..

@ මධුරංග
හ්ම්ම් අපිට නත්තල් ඉතින් අවුරුදු වගේ තමයි මදු අයියේ. අයියටත් සුභම සුභ නත්තලක් වේවා.. :)))

@ Kasun
ඒ මොකෝ 8 කින් අයියේ..? ඔත්තේ හරි නැහැ වගේද? අවුලක් නැහැ. ඔය රෙසිපියටම බිත්තර කහමදයක් වැඩි කලාට. ඉතුරු බඩු ටික ඒ ප්රමනයෙන්ම දාන්න..

@ අසරණයා
හිහි අපිටත් කොයින්ද බුල් බල්ලෝ :D

@ නාකියා
ඔයාටත් සුභ නත්තලක් වේවා..
අයියෝ එහෙම ගැලවෙන්නේ නැහැ. ඕන වෙලාවක එන්නකෝ. පාර්ටි දෙන්නම් :)))

@ ඇනෝ
අනේ ඇනෝ මේක පත්තරේ ගිය රෙසිපි එකක්නේ. මම හදපු එකක් නෙමෙයි...

@ ඔබ නොදුටු ලොවක්
හිහි අනේ අම්මේ.. මටත් ඔය වගේ ඒවානම් වෙනවා. අර කිසස් එක දහ පාරක් විතර හැදුවා මම හරි යනකම්ම. එත තාම හරි නැහැනේ හිහි...

@ නන්දු
හදන්න හදන්න අක්කේ. අනේ අම්මේ ඔයාව දැක්ක කල් :/

@ Sammani
හොදයි හදලා බලන්න. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..

@ ලොකු
රසයි රසයි ලොකු..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-71780896220038416542011-12-27T05:22:41.143-08:002011-12-27T05:22:41.143-08:00රසයි වගේ..
පුළුවන් වෙලාවක ට්රයි එකක් දෙන්නම්කො......රසයි වගේ..
පුළුවන් වෙලාවක ට්රයි එකක් දෙන්නම්කො..... :))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-12273207117838308852011-12-26T22:57:20.336-08:002011-12-26T22:57:20.336-08:00රෙසිපියට ස්තූති... හදල බලන්නම්කො....රෙසිපියට ස්තූති... හදල බලන්නම්කො....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-39801034473502983492011-12-26T15:37:21.158-08:002011-12-26T15:37:21.158-08:00ආව් ආව්.. මේකනම් හදන්න ඕනෙ දවසක.. ස්තූතියි නංගියෝ....ආව් ආව්.. මේකනම් හදන්න ඕනෙ දවසක.. ස්තූතියි නංගියෝ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-90583770910842253382011-12-26T13:58:16.900-08:002011-12-26T13:58:16.900-08:00මගේ පොඩි අක්ක මේ වගේ එකක් හැදුවා වගේ මතකයි ඉස්සර,ඒ...මගේ පොඩි අක්ක මේ වගේ එකක් හැදුවා වගේ මතකයි ඉස්සර,ඒ කාලේ එයාගේ වැඩේම එක එක කෑම හදලා ගෙදර බඩු නාස්ති කරන එක,කොහොමහරි එක දවසක් ලස්සන පොලොස් මාලුවක් හැදුවා..රතු පාටට ලස්සනේ බෑ,අපි කෑවා හොදට රසයි,හවස් වෙනකොට ඔක්කොගෙම කටවල් පැලිලා,රෑට කන්න බැරි ගානට කට හම ගිහිල්ලා..බැලින්නං කව්ද කියලා පොලොස් ලස්සනට රතුපාට වෙන්න හුනු ටිකක් දාන්න කියලා ..කොහොමහරි වැඩිපුර වැටිලා..හප්පේ ගෙදර ඔක්කොගෙම කටවල් හම ගිහිල්ලා දැනුත් පොලොස් දැක්කම කන්න බයයි....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-83385062120683718332011-12-26T12:38:54.520-08:002011-12-26T12:38:54.520-08:00කෝ නගේ cream
මුස් නම් cream ඕනනෙ...කෝ නගේ cream
මුස් නම් cream ඕනනෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-82131858532664722982011-12-26T09:57:09.730-08:002011-12-26T09:57:09.730-08:00මුලින්ම නත්තලට සුභ පැතුම්..
කෑම වට්ටෝරුවක් දීලා ගැ...මුලින්ම නත්තලට සුභ පැතුම්..
කෑම වට්ටෝරුවක් දීලා ගැලවෙන්නද හදන්නේ ඒවා කොහෙද? ඊළග නත්තලටවත් පාටියක් දෙන්න වෙයි අරී..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-67621704835656461632011-12-26T09:37:11.710-08:002011-12-26T09:37:11.710-08:00අපිට කොහෙන්ද බුල් බල්ලෝ.අපිට කොහෙන්ද බුල් බල්ලෝ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7651238651167324719.post-25411649941896521962011-12-26T09:30:29.013-08:002011-12-26T09:30:29.013-08:00මේ, ඕක බිත්තර කහමද 8කින් හදන විදිය කියන්නකෝ නගෝ......මේ, ඕක බිත්තර කහමද 8කින් හදන විදිය කියන්නකෝ නගෝ......Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com