පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?
මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ.අපි එකතු වෙලා මේ අහිංසක සමනළියට අනාගතේ ගීතය අසන්නට උදව් කරමු.
මේ නංගියාට කෘතීම කර්ණ ශාන්ඛයක් බද්ද කරන්න ඕනි. එම සැත්කමට හා උපකරණයකට රුපියල් ලක්ෂ 21 ත් 25 ත් අතර මුදලක් වැය වෙනවා කියලා වෛද්‍යවරු පවසනවා.
එත් ත්‍රිවිල් රථ රියදුරු රස්සාව එදා වේල හොයාගන්න මේ පවුලට උදව් වෙනකොට මෙපණ මුදලක් ඒ දෙමව්පියන්ට හොයාගන්න එක හීනයක්....,
දැනට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 3 ක් නිර්දේශ කරලා තියෙනවා.ගොඩාක් මහන්සියෙන් ටිකට් විකුනලා, ගොඩාක් අයගේ උදව්වෙන් දැනට රුපියල් ලක්ෂ 9 ක් හොයාගෙන තිබෙනවා.තව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් ඕනා කරනවා මේ මල් කැකුල ට ජිවිතේ දෙන්න. 2012 අගෝස්තු 20 වෙනිදා වෙනකොට මේ සැත්කම කරොත් එම සැත්කම හුගාක් සාර්ථක වෙයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.
අපෙන් ලැබෙන පුංචි රුපියලෙන් පවා මේ පැංචිගේ අනාගතය තීරණය වෙනවා.
ඉතින් යාලුවනේ අපිට අතෑහැකි අයුරින් මේ මල් කැකුල ට උදව් කරමු නේද? අපි නාස්ති කරන සල්ලි හොඳ යහපත් අරමුණකට යොමු කරමු නේද?
මේ පහත තියෙන්නේ මේ පැංචි ගේ තාත්තාගේ විස්තර හා ගිණුම් අංකය.
R.M.Kumara Rathna Nanayakkara
701852184V
49/C, Pulleyar Junction,
Nuwara Wewa Rd,
Anuradhapura
0778175609/0257911009
R.M.Kumara Rathnana Nanayakkara
220-2-001-9-0057299
People's Bank
Nuwara wewa Branch
anuradhapura
හෙට පිබිදෙන අනාගතයට ලස්සනට පිබිදෙන්න අපි අද උදව් කරමු නේද?