Tuesday, January 10, 2017

පුතුට නමක්

වර්ණා දැන් පවුලක් පන්සලක් වෙලා ඒ වගේම පුංචි පුතෙකුගේ අම්මා කෙනෙකුත් වෙලා. ජිවිතේ සංකිර්ණ වෙලා ලස්සන වෙලා.

මගේ පුතුට අදට දවස් 20 ක්. නමක් හොයනවා මේ දවස් වල. යාලුවෝ ටික මට නම් ටිකක් යෝජනා කරනවද්? ලොකු උදව්වක්...