Monday, September 2, 2013

__LaydeeZ__

කාලෙකින් ආවා පොඩි ආරංචියකුත් එක්ක. අපේ අයිෂ් කෙල්ල ඔන්න අලුත් වැඩකට අත  ගහලා. එයාගෙම කියලා ව්‍යාපාරයකට. කාන්තාවන් විදියට ඇය ගේ උත්සාහය ධෛර්ය ඇත්තටම මම අගය කරනවා. දැන් කාලේ ළමයි එක්කෝ අම්මලා තාත්තලාව මරාගෙන කනවා පොඩි කාලේ. ඊටපස්සේ බැන්දට පස්සේ මනුස්සයව. එහෙම වෙන්නේ නැතුව ස්ව උත්සාහයෙන් නගින්න යන මේ කන්ද උඩටම නැගලා යන්න මම සුභ පතනවා අයිසෝ.....

පිටරට බඩු ගන්න අපිට පිටරට යන්න කොහෙද අප්පා වරම් :( ඒ නිසා අපි අයිස් ගෙන් ගන්න එනෝ පිටරට තොරොම්බල් .... :D 





පිරිමි ඈයොන්ටත් තියෙනවා ඔන්න.

පිරිමි ළමයිනේ තමන්ගේ ගෑල්ළමයට අරන් දෙන්න ලත්තන ලත්තන කලාබු

















ඔන්න එහෙනම් මේ මුණු පොතේ පිටුවෙන් අයිස් අමතන්න. Laydeez


එහෙනම් මම ගියෝ. හැමෝටම සුභ දවසක් ......



ප.ලි. - පරක්කු උනා සුභ පතන්න සොලී අයිසෝ

12 comments:

  1. පිරිමි අයගෙ එක ගැන අයිෂ් ගෙන් අහන්ටෝ..

    ලොකට් එක මගේ cover pic එකෙන් බලන්ටෝ..

    ReplyDelete
  2. අයිස් හින්දවත් ලියපු එක මදෑ :D

    ReplyDelete
  3. අයිසට සුබ පැතුම්...දියුණු වෙන ළමයි මෙන්න මෙහෙමයි හැදෙන්න ඕන. කොහෙද මේක තියෙන්නේ

    ReplyDelete
  4. අයිස් අක්කා මෙව්වා කර කර ඉන්නැතුව මහිම මන්දහාසි වගේ තව කතාවක් ලියනවා නම් තමයි මං හුගක්ම කැමති....තිත් දෙකයි ඩී!!!

    ReplyDelete
  5. අයිෂ් ට වගේම වර්ණා කෙල්ලටත් ජයම වේවා...ලෝගෝ එක ලස්සනයි...අලුත් ව්‍යාපාරේ

    ReplyDelete
  6. අනේ වර්නෝ ! හදවතින්ම ස්තුතියි හොඳේ !
    මේ වගේ සුභපැතුම් තමයි අපිට වටින්නේ !
    මට සුබපතපු නලින් අයියා , සිරා, වර්ෂා ( ඒ ඔයා කවුද ? :D ) , සැමා , සමී ! හැමෝටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි !
    නලින් අයියා මේක ඔන්ලයින් ෂොප් එකක් ! :)

    ReplyDelete
  7. සැහ් මට වැරදිලා.. මන් හිතුවේ අයිස්ගෙ කොලම බ්ලොග් එක ලියපු අක්කා කියලයි.ඒ කොහොම වෙතත් ඔයාගේ වැඩට නම් සුබ පතනවා ඈ..)))

    ReplyDelete
  8. පිටරට ගියාට කමක් නැහැ. කුණු ගොඩවල් උස්සගෙන මෙහෙ ගෙනැල්ල මේ ලස්සන රට කිලිටු කරන්න විතරක් එපා හරියෑ.....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. නියම වැඩක්, ලොගෝ එකනම් නියමයි මොනා නැතත්ත් එකටම කට්ටිය එවී.. ;-)
    එහෙනම් අපේ සුභ පැතුම..!

    <a href="http://onlinedoctorsl.lk/blogs>වෙද සිතක සිත්තම</a>

    ReplyDelete
  11. M life Rewards® is now available at the M life Rewards Casino
    M Life Rewards® 평택 출장안마 will be providing the 김제 출장안마 M life Rewards Rewards® loyalty 남원 출장마사지 program members with a 여주 출장마사지 seamless and enjoyable online 문경 출장샵 experience

    ReplyDelete