Thursday, November 3, 2011

මම පතන්නෙ ඔයාගෙ සතුට විතරමයි


  • ඔයා දුන්න හැම දෙයක්‌ම එක්‌ක ඔයාගෙ මතකයනුත් පොදි බැදගන මන් ඔයාගෙන් ඈතට යනවා රත්තරන්..ඒත් මේ හිතනම් ඔයා ගැන හැම වෙලාවකම හොයයි..මොකද මම ගියාට මන් ලග තිබුන එකම එක වටිනා දෙයක්‌ක්‌ මන් ඔයා ලගම තියල යනවා ඒ මගේ හදවත...ඔයා දුන්න ඔයාගෙ හිත මගෙන් උදුර ගත්තට මගෙ හිත්මල සදහටම ඔයාටම පූජා වෙලා ඉවරයි..ඒ හිතේ තියන ආදරය සංසාරේ පුරාවටම ඔයාට කැප වෙලා තියේවි..ඔයා බය වෙන්න එපා මන් මගේ ජීවිතය ජීවත් කරන් අපේ ලස්‌සන මතකයන් එක්‌ක සතුටින් ඉන්නවා..ඔයා අපේ හැම දේම අමතක කරන්න මේ හිතේ තරහක්‌ නෑ..මට හැමදාම ඕන උනේ ඔයාගෙ සතුට ඒ හින්ද ඒ අතීත මතකයන් අමතක කරලා ලස්‌සන නොබිදෙන අනාගත්ත බලාපොරොත්තු ගොද නගාගන්න..,ඔයා මගෙ හීන බිදල ජීවිත කාලෙටම විදවන්න වේදනාවක්‌ දුන්න කියලා මේ වැටෙන කදුලු බිදුවක්‌ තරමටවත් මගෙ හිතේ ආදරෙයක්‌ මිසඔයා වෙනුවෙන් වෛර්යක්‌ නෑ මගෙ රත්තරනෙ...ඔයා මගෙන් ඇත් උන දවසෙ මම හුගාක්‌ දුක්‌ උනා, වැලපුනා,ඔයාව නවත්ත ගන්න මම නොකල දෙයක්‌ නෑ තමා ඒත් මම හිත හදා ගත්ත මොකද මම දැනගත්ත ඔයාගෙ සතුට දැන් මම නොවෙන වග,,,කලින් තිබුන සතුටට මට ආයෙමත් හුරු වෙන්න හුගාක්‌ අමාරු වෙයි.. ඒත් ඔයාට මගෙන් ඈත් වෙන්න පුලුවන් උනා වගේ ඒ දේත් මම කොහොම හරි කරනවා ..හැමදාකම ඔයාගෙ ආදරය විතරක්‌ම පැතුව මේ හදවතින් අද මම පතන්නෙ ඔයාගෙ සතුට විතරමයි රත්තරන්..

9 comments:

  1. ඔය විදියට කියන්න පුළුවන් තමන්ටත් වඩා කෙනෙකුට ආදරේ කළා නම් විතරයි. ඒත් වැරැද්ද තියෙන්නේ එහෙම අයට අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි.

    ReplyDelete
  2. මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නෝ.......

    ReplyDelete
  3. @ කසුන්
    හිතේ දුක හිර කරන ඉන්න බැරි කමටමයි බ්ලොග් අවකාශයේ සැරි සරන්න හිත මනාප කරගත්තේ... නවකයෙක් වන මා තවමත් බාලාංශයේ ඉගෙනගන්නෙමි .. ඉතින් මට මෙවන් වූ බ්ලොග් පිටුවල වෙනස්කම් කරන්න දන්නේ නැහැ. ඉතින් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න දන්නේ නැහැ ..

    ReplyDelete
  4. ඉස්සෙල්ලම බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්න.

    settings > comments >

    යටම හරියේ තියනවා Show word verification for comments? කියල එකක්. එතන NO දෙන්න.

    ReplyDelete
  5. හරි කරගත්තා බොහොම ස්තුතියි...

    ReplyDelete
  6. හ්ම්.....ලස්සනයි...

    ReplyDelete
  7. තරු පිලිගන්නවා මගේ ලෝකෙට..

    ReplyDelete
  8. දුක හිතෙන කතාවක්. මටත් කාලයකට උඩදි ඔහොම සීන් එකකට මුහුණ දෙන්න උනා. දැන් නම් ඔවුවා හිතින් අමතක කරලා ජීවත් වේ.

    ReplyDelete
  9. එහෙම ඉන්නකොට හිත නිදහස්.. එත් වෙලාවකට දැනෙනවා තනි වෙලා කියලා. :(((

    ReplyDelete