දවස.. වැරදි අඩුපාඩු හැමදෙයක්ම නොසගවා පවසන්න,.. සියල්ල
සතුටින් බාරගන්නට සුදානමින් සිටිමි.. ජීවිතයේ හැල හැප්පීම් වලින් තෙරපිලා අනන්තයටම වැටිලා ඉන්න මට මේවගේ බ්ලොග් එකක් ලියන එක ගොඩාක් සිතට සුවයක් කියල හිතනවා.. මම කවි කාරියෙකුත් නෙමෙයි, ලේඛිකාවකුත් නොවන බව පටන් ගැන්මේම සදහන් කල යුතුමයි..
රාගය
ද්වේශය
ලෝහයමෝහය
මනුෂ්‍යත්වය
ලොව ලැබිය හැකි ශ්‍රෙෂ්ඨතම පදවිය මනුෂ්‍යත්වයයි.. ඉතින් මෙවන් වූ උතුම් පදවියක් ලැබූ මිනිසුනේ.. මගේ සහෝදරයනි,සහෝදරයෙනි.. අවසරයි හුදෙකලාවේ ඉඳන් මගේ පොතේ කුරුටු ගාන්නට..
- වර්ණා -
සාදරයෙන් පිලිගන්නවා.......!!!!
ReplyDeleteබොහොම ස්තුති
ReplyDeleteඑහෙනම් ඉතින් දිගටම ලියන්න තියෙන්නේ !!!
ReplyDeleteජය වේවා !!
බ්ලොග් කළාව තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා පතනවා.
කෙටි සුභ පැතුමක් සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට
ReplyDelete@ මධුරංග
ReplyDeleteබොහොම ස්තුත්යි අයියේ
@ Hasitha
බොහොඅම ස්තුතියි.