Wednesday, November 2, 2011

මම බ්ලොග් අඩවියක් හැදුවා



  හ්ම්ම්..  ඔන්න අද තමයි මම බ්ලොග් පිටුවක ලිපියක් ලියන පලවෙනි
 දවස..   වැරදි අඩුපාඩු හැමදෙයක්ම නොසගවා පවසන්න,.. සියල්ල 
සතුටින් බාරගන්නට සුදානමින් සිටිමි.. ජීවිතයේ හැල හැප්පීම් වලින් තෙරපිලා අනන්තයටම වැටිලා ඉන්න මට මේවගේ බ්ලොග් එකක් ලියන එක ගොඩාක් සිතට සුවයක් කියල හිතනවා.. මම කවි කාරියෙකුත් නෙමෙයි, ලේඛිකාවකුත් නොවන බව පටන් ගැන්මේම සදහන් කල යුතුමයි..




රාගය
ද්වේශය
ලෝහය
මෝහය
මනුෂ්‍යත්වය




         ලොව ලැබිය හැකි ශ්‍රෙෂ්ඨතම පදවිය මනුෂ්‍යත්වයයි.. ඉතින් මෙවන් වූ උතුම් පදවියක් ලැබූ මිනිසුනේ.. මගේ සහෝදරයනි,සහෝදරයෙනි.. අවසරයි හුදෙකලාවේ ඉඳන් මගේ පොතේ කුරුටු ගාන්නට.. 




- වර්ණා -

5 comments:

  1. සාදරයෙන් පිලිගන්නවා.......!!!!

    ReplyDelete
  2. එහෙනම් ඉතින් දිගටම ලියන්න තියෙන්නේ !!!
    ජය වේවා !!
    බ්ලොග් කළාව තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  3. කෙටි සුභ පැතුමක් සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට

    ReplyDelete
  4. @ මධුරංග
    බොහොම ස්තුත්යි අයියේ


    @ Hasitha
    බොහොඅම ස්තුතියි.

    ReplyDelete