Saturday, January 19, 2013

__කාලෙකින් ආවා අලුත් ආරංචියක් එක්ක__



හලෝ ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් ඉන්නවාද?
මමනම් සුවෙන් සැපෙන් ඉන්නවා හිකිස්... කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් නොලියුවට කට්ටියම ලියන කියවන එව්වා ඇහැ ගහගෙන හිටියේ ඕන් , මට හොරෙන් කුරුල්ලෙක්වත් පියාබනවා බොරු :D........ කම්මැලිකමත් රැකියාවේ කටයුතුත් නිසා බ්ලොග් ලිවිල්ල පස්සට ගියා එකටනම් හද පිරි මෙව්වා එකෙන්ම දුකයි. :'(

හරි දැන් කස්ටිය බලනවා ඇති මෙකි මොනාද මේ කාලෙකින් ඇවිත් දොඩවන්නේ කියලා නේද :P


ලස්සන කටයුත්තක් වෙන්න යනෝ ළඟදීම. අහ්හ් තව සතියකින් හරියටම. හරියටම තිතටම කියුවොත් 27 වෙනිදා :) ගම්පහ හෙනරත්ගොඩ මල්වත්තේ සුහද හමුවක් සංවිදානය කර තිබෙනවා අපේ Sam සහ සිරා විසින්. ඉතින් අපි හැමෝම යමු නේද එදාට. කට්ටියව පුදුම කරවන කැරකිලා අතාරින එව්වා ගොඩාක් ඔන්න සංවිදානය කරලා තියෙනවාලු. මමනම් යනවා අනේ මට ආසයි බලන්න :D ඔයාලත් එනවා නේද? හැමදාම ගෙදරයි ඔපීසියයි ගෙදරයි ඔපීසියයි,  ජිවිතේ වෙලා තියෙන අය එදාට එන්න. ජීවිතේට අලුත් අත්දැකීමක් එකතුකරගන්න. හැමදාම නැහැ හොඳේ :)

හරියමට 27 වෙනිදා උදේ 7 වෙද්දී කොටුව ඉස්ටෙසොමෙන් ගමන පටන් ගන්නවාලු කොළඹ ඉන්න උදවිය.
එදාට එද්දී කෑමට බිමට සහ ඇතුල් වීමට ගන්නේ රුපියල් 200 ක් ලු. අහ්හ් මම එන්නේ එක නිසාමයි. නැත්තම් මම එයි හැක හැක හැක
එහෙනම් කට්ටියම එන්න. එදාට අපි හැමෝම හමුවෙලා කතා කරමු. ඔන්න අර ගාල්ලේ ගියා වගේ මම පරක්කු වෙන්නේ නැහැ හොඳේ :D

එහෙනම් 27 හමුවෙමු. වැඩි විස්තර සඳහා මුණු පොතේ ගෘපයක් තියෙනවා. බ්ලොග් පොස්ට් තියෙනවා. ඒවා බලන්නකෝ. මම ලින්කු දාන්නම් හරි.



මුණු පොතේ අදාළ ලින්කුව

මේක ඔබලා එනවා කියලා දැනුම් දෙන්නලු කලින් :පි

වැඩි විස්තර SAm ගෙන්

සිරාගෙන් වැඩි විස්තර


එහෙනම් ගිහින් එන්නම් :)

68 comments:

  1. නුවර සිටන් ගම්පහට දුරයිලු.... ඒ නිසා එන්න වෙන්නෙ නෑලු.. යාන්ත්‍රිකයට ඒ ගැන හරි දුකයිලු..:((

    ReplyDelete
    Replies
    1. එක ට්‍රේන් එකයිලු. ඊට වඩා දුර ඉන්න එවුනුත් එනවලු

      Delete
    2. නා නා දුර නා එන්න එන්න

      Delete
    3. ඇක්ස්ප්‍ර‍ස් දුම්රියේ එනවානම් පැය දෙකයිලු...මේවා නිදහසට කාරණා නෙමෙයිලු...උවමනාව තියෙන අය අම්පාරෙන් පවා එනවලු...

      Delete
    4. මටත් එන්න හිතෙනවලු

      Delete
    5. එච්චඑ දුර නෑ..බොරු නොකියා ඉන්න..

      Delete
  2. අනේ කොල්ලෝ කොචිචිය තියනවා වරෙන් බොරු නැතිව. නුවර කොචිචිය ගම්පහ නවත්තනවා.

    ReplyDelete
  3. අපිත් එනව ඕං :D

    ReplyDelete
  4. කොටුවට 7 ට දුවගෙන එන්න අදහසක් තියෙනවා ඒත් පුරුද්ද අතහැරගන්න පුළුවන් වෙයිද මන්දා :D

    ReplyDelete
    Replies
    1. දුවගෙන දුවගෙන එන්න අයියෝ :)

      Delete
  5. හෑ.......... ගිය සැරේ වගේ මට ඇස් ඇම් ඇස් එයිද දන්නෙ නෑ මලේ මලේ ලොකු හදිස්සියක් ඉක්මනට කෝල් එකක් ගන්න කියල :p

    ReplyDelete
    Replies
    1. එන්න වෙන්නේ නැහැ බන් මට :/

      Delete
  6. කාලෙකින්...

    ගෙට්ටුව පටන් ගන්නෙ 26 වෙනිදා රෑ 8.00 කියලා තමා අලුතම ආරංචිය..

    ගිහින් ඇවිත් ෆොටෝ දාපල්ලා හරිද අපිටත් බලන්න..

    ReplyDelete
    Replies
    1. හැරියෝ සෙන්න අයියේ :)
      ඔයා එන්නේ නැද්ද අහ්හ්හ්

      Delete
  7. වර්ණා එනවලු හැමෝටම කිරි ටොෆී එහෙමත් අරගෙන...

    ReplyDelete
    Replies
    1. ඔව්ව් ඔව්ව් බලාගෙන ඉන්ඩෝ :පි

      Delete
  8. අපිත් එන්න හිතාන් ඉන්නෙ එහෙනම් එහෙදි හඳුනගනිමු

    ReplyDelete
  9. හයියෝ මටත් එන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. අනේ එන්නකෝ ඉතින්? අයි කව්රු හරි යන්න එපා කියලා පාර්ට් දානවද :/

      Delete
  10. අම්මගෙන් අහල කියන්නම් ....

    ReplyDelete
    Replies
    1. මේ සැලෙත් නෝ පර්මිසොං....:‘(

      Delete
    2. @ දිනේල්ක හා ඇහුවද? හා කියුවද?

      @ අග්නියා - අයියෝ වරෙන්කො නංගියා

      Delete
  11. කාලේ හැංගිලා ඉඳල අපි දිහා හොරෙන් වගේ බලන් ඉඳල නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අසරෝ... ඔයා දනන්වනේ ඉතින් මන් ගැන :පි

      Delete
  12. ගෙට් එක නේද? තව ලොකු වෙලා බලමු...))

    කලර්ෆුල් අක්කේ,මෙදා පාරත් කිරිටොපි සිද්දියක් වෙයිද,පුරුදු පරිදි ඔයා පරක්කු වෙන්නැතුව උදෙන්ම එතනට යයිද දන්නෑනේ..
    (මේවත් වටින් ගොඩින් ඇහුන දූසමාන ආරංචි..)

    ReplyDelete
    Replies
    1. අනේ මේ උඹේ ලොකු ඇති. මෙන්න මෙහෙ වරෙන්

      උදෙන්ම යනවා බන් මම. :/ මම පාන්දරම යානවා :පි

      Delete
  13. බෝතල්පාටියක් එහෙමත් ඇති නේද. බයිට් එකට කිරි ටොපී එහෙමත් ලැබෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. හික්සි බෝතල් පාර්ටි මෙහෙ නැතෝ. සිහින උළෙලේ තියෝ :)

      Delete
  14. //හලෝ ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් ඉන්නවාද?// හොඳින් ඉන්නවා නැන්දී....
    එන්න වෙන්නේ නෑනේ නැන්දී එදාට.....කලාස් එකක්....

    ReplyDelete
    Replies
    1. අනේ දුවේ වරෙන්කො :/ එක දවසක් නොගියට කමක් නැහැ ක්ලාස්

      Delete
  15. මෙයාට මේ පැත්ත මතක් වෙලා.. ඔන්න අපිත් එනෝ.... ;)

    ReplyDelete
    Replies
    1. මධාරෝ ඔයා එනවද? මම එන්නේ නැහැ :පි

      Delete
  16. Ehii ehii..kandulu zata zata..duka hath poleya.. :( 2018 get together ekata tikka enawalu..kattiyatama sepak ganta lebewa..mehen mokuth one nam kiyanu menawu.. Jaya sri okkomallatama..!!

    ReplyDelete
    Replies
    1. මොකෝ බෝල අඬන්නේ>/? 2018 වෙද්දී මම මැරිලා ඉඳි එක නිසා මේකට එනවා

      Delete
  17. අහ්හ්හ් හා, වර්ණා සිහින බක් මහ උලෙලෙ වගේ ටොෆි අරන් පල. :p එන්න වෙන එකක් නෑ අෆ්ෆා.. බලමු ආයෙත් කාලෙක. :)

    සුබ ගමන්!!

    ReplyDelete
    Replies
    1. අහ්හ් උඹට එක මතකද? මටත් මතක් උනේ දැන් ? නාකියා අයියා ටොපි බෙද්දේ :පි
      මේකටත් මොනාහරි අරන් යන්නන ඕනේ. බුල්ටෝ හරි

      Delete
  18. පොස්ට් එකකුත් දාලාම තහවුරු කරලා තියෙන නිසා මේ සැරේනම් කලට වෙලාවට එයි වගේ....!?

    ReplyDelete
    Replies
    1. සුමිත් යියා මම කවදත් වෙලාවට ආවා හරිය :පි

      Delete
  19. නංගී රාගමින් බැහැල ගම්පහ එකේ එල්ලියන් නැත්තං ගැනුලමය කොළඹ එනකොට අපි ගම්පහ ඉඳි හික්ස්

    ReplyDelete
    Replies
    1. මම කිරිබත්ගොඩ ඉඳන් කෙලින්ම එන්නයි ඉන්නේ අයියා

      Delete
  20. පරක්කු වෙලා හරි වර්ණ කෙල්ලනම් යයි.සිත්තමී කෙල්ලටත් එන්න ලැබුනොත් එනවමයි.

    ReplyDelete
  21. අනේ අපරාදේ අපිට එන්න වෙන්නේ නැතිලු. ෆොටෝ කෑලි ටිකක් දාන්න ඉතිං අපිට බලා ගන්නවත්......

    ReplyDelete
  22. බලම් මොකක් හරි කරන්න පුලුවන්ද කියලා..

    ReplyDelete
    Replies
    1. අසනීප තත්වය සුව වෙලා කියලා හිතනවා :)

      Delete
  23. හා හා එහෙනම් ඔයාල ගිහින් පින්තුර ටිකක්වත් දාන්නකෝ අපිට බලන්න...

    ReplyDelete
    Replies
    1. හොඳයි සයුරි අක්ක්කේ :)

      Delete
  24. වෛවර්ණෝ .. මෙදා පොටේ කිරිටොපි නැතා හරි .. කුඩ දෙකතුනක් අරන් වරෝ ...
    තෙමී නසින්ට බැරුවා ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ එකනම් ඇත්ත. එදා තෙමුණු හැටි අපි අයියෝ කිඳුරා මල්ලිව මට තාම මතක් වෙනවා තෙමිලා ඉනන්වා :පි

      Delete
  25. එන්නමයි ඉන්නෙ.. හැබැයි නොයෙන්නත් ඉඩ තියනවා.. :(

    ReplyDelete
  26. කෝ බන් අලුත් මොකුත් ලිව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කාලය තමයි හරස් වෙන්නේ දුකා අයියේ

      Delete
  27. අලුතෙන් මොකුත් ලියන්නේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන විදියට තමයි කෝරලේ මත්තියෝ :(

      Delete
  28. I used to be suggested this web site by way of my cousin.
    I am not certain whether this post is written via him as nobody else recognise such distinctive
    approximately my problem. You are amazing! Thank you!

    Feel free to visit my web site :: travel

    ReplyDelete
  29. Heya i am for the first time here. I came across this
    board and I find It really useful & it helped
    me out much. I hope to give something back and
    help others like you helped me.

    My web page: vakantiehuisjes frankrijk

    ReplyDelete
  30. What's up friends, how is everything, and what you want to say on the topic of this post, in my view its in fact remarkable in favor of me.

    Here is my homepage :: gites frankrijk

    ReplyDelete
  31. Just want to say your article is as astounding.
    The clearness in your post is simply excellent and i can assume
    you are an expert on this subject. Well with your permission
    let me to grab your RSS feed to keep updated with forthcoming post.
    Thanks a million and please continue the rewarding work.


    Here is my web blog ... chalet frankrijk

    ReplyDelete
  32. Can I just say what a comfort to find somebody
    who really understands what they're discussing on the internet. You definitely know how to bring an issue to light and make it important. More people need to look at this and understand this side of the story. I was surprised that you aren't more popular because you definitely have the gift.


    Feel free to visit my web page - vakantiewoningen huren

    ReplyDelete
  33. An outstanding share! I have just forwarded this onto
    a friend who was doing a little research on this.
    And he actually ordered me lunch simply because I discovered
    it for him... lol. So let me reword this...
    . Thanks for the meal!! But yeah, thanx for spending some time to discuss
    this subject here on your web site.

    Here is my web-site vakantiewoning huren

    ReplyDelete
  34. Because the admin of this web site is working, no
    uncertainty very shortly it will be famous, due
    to its feature contents.

    my web site ... vacatures arnhem parttime

    ReplyDelete