Thursday, May 10, 2012

මධු අක්කා





එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග.


"අන්න මධු අක්කා" බදුල්ල  දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා.
 ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ ගාල්ලේ දුම්රිය මැදිරිය වෙතයි.




"ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ලස්සනද...."   


ඔවුන් එකිනෙකා පරදවන්නට මෙන් කියවන්නට පටන් ගත්තා. ඒ නිසාමදෝ මැදිරියේ හුන් අන් හැමොටමත් මදූ අපුර්ව යුවතියක් උනා. ඒ වගේමයි තම පාසලේ යුවතියක් වෙනුවෙන් සහෝදර යුවතියන් කරන රූ වැනුම කාගේත් සිත් ගත්තා.


ගත වෙන්න ඇති කෙටි මොහොතක්...........


හිටි හැටියේම දුම්රිය පොලට කඩා වැදුනා පොලිස් නිලධාරින් පිරිසක්.ඔවුන් ගොඩ වුනේ ගාල්ලේ දුම්රියට.වටකර ගත්තා අර මධු අක්කා ව.ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට.ඒ දෙස බලා සිටියා බදුල්ල  දුම්රියේ හුන් සැවොම බීරන්තට්ටු වී.මොහොතකින් එක් යුවතියක් පණපොවා ගත්තා තම කටහඩට.




" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.


"එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.


දුම්රිය මැදිරියේ හුන් පිටස්තර කිහිප දෙනෙකු හිනා වුනා හෙමිහිට අනුකම්පාවෙන්
හරි උපහාසයෙන් හරි.......................


101 comments:

  1. පව් අනේ.හලී.... දුක හිතෙනවා....:පී.........

    ReplyDelete
  2. මම එක හොදේ අපොයි තෙරුනේ නෑ හරියට ආයෙත් කියවල බලන්න ඕනෙ

    ReplyDelete
  3. අපොයි මට කලින් මේ තරූ පැනලනෙ ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්නෙපා අනේ...මේ අපි අපිනේ....

      Delete
  4. මට මේ කතාව ටිකක් පැටලිලි සහිතයි. ඒ මෙන්න මෙනති නිසා.

    "ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ මාතලේ දුම්රියේ මැදිරියක් වෙත."

    ස්ටේෂමේ දුම්රිය දෙකයි එකක් බදුල්ල අනික ගාල්ල එතකොට "මාතලේ"
    දුම්රිය කොහේද තිබුණේ.
    මේ මහනුවර දුම්රිය ස්ථානය ද?

    මත්ද්‍රව්‍ය ජාවාරමේ එක ක්‍රමයක් තමයි. මනා රූ සපුව ඇති කාන්තාවන් යොදාගැනිම මේක බහුලව සිදුවන දෙයක්.

    ReplyDelete
    Replies
    1. Sawanna.ethanata galle dumriya wethata kiya niwaradi wenna ona.mama mulin wena dumriya sthana dekak damima nisai e warada sidu wune

      Delete
  5. අනේ අපොයි පව් කෙල්ලො ටික........

    මේක ඇත්තම ඇත්ත සිද්දියක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් නොවේ. :)

      Delete
  6. "එක තමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." :P මුන්ගේ මායම්

    ReplyDelete
  7. චූටියට අක්කලාගෙන් බේරෙන්න බෑ හම්මෝ පරිස්සම් වෙන්න වෙනවා අයනම් :0

    ReplyDelete
    Replies
    1. අම්මෝ පලිස්සං වෙන්ට චුටි පැටියෝ :පි

      Delete
  8. ඇත්ත සිද්ධියක්ද? :O මටත් මුලින්ම පොඩ්ඩක් ටැපලුනා.. ආයෙත් කියෙව්වාම හරි ගියා වගෙ!! :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්දියක් නෙමෙයි හිතු. දන්නේ නැද්ද නිකන් හදපු කතාවක්. හැබැයි ඔහොම දේවල් දැන් සිද්දවෙනවානේ :)

      Delete
  9. තව ටිකක් එකතුකරන්න මදිවගේ

    ReplyDelete
  10. කෙටිම කෙටි කතාවක්....!!!!!! ලස්සනම ලස්සන කතාවක්......!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කේ

      Delete
  11. අපිත් රැවටුනානේ.. ඇත්ත කතාවක් නෙමෙයි කියලා හිතනවා...

    ReplyDelete
  12. ම්ම්ම්......මේක ඇත්ත කතාවක්දෝ???

    ReplyDelete
    Replies
    1. නැතෝ ...................... එත් කාලින කතාවක්

      Delete
  13. අනේ මන්ද ඉතින් :/
    සත්‍ය කතාවක් නෙමෙය් නේද?? සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ලු නේ :/
    කතාවේ වචන වලින් කියන්න බැරි අමුතු වෙනසක් වගේම ගතියක් තිබ්බා :) short & sweet
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති පුබුදු සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. අදහසක් දෙන්නයි කතාවක් ගොඩනැගුවේ

      Delete
  14. දැන් එතකොට ඒ ඇත්තටම ඔයාලගේ මදු අක්කා නෙමෙඉද?

    ReplyDelete
    Replies
    1. මටත් ඇතිවුනේ ඔය ප්‍රශ්ණෙමයි.

      henryblogwalker the Dude

      Delete
    2. මධු අක්කා තමයි. ඉතින් වෙච්ච ලැජ්ජාව නිසා බොරුවට වෙන කෙනෙක් කියලා කියුවේ

      Delete
    3. අන්න එකතමා මම කිවේ ගෑනු ළමයි කියලා.100% ගෑනු ළමයි. :P

      Delete
  15. මොකද්ද යාලු මේ. ඇත්ත කතාවක්ද? මොනවා උනත් අපරාදේ,පෙම්බර මදූ මගේ... පෙම්බර මදූ මගේ.. ජය...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙමෙයි යාලු ගොතපු කතාවක්.

      Delete
  16. ඇත්ත කතාවක් උනත් නොවුනත් ලස්සන කතාවක්....කෙල්ලො එහෙම තමා..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ස්තුති කිරිල්ලි. එක නෙමෙයි ඔයා ට පණිවුඩයක් තිබ්බා දෙයක් ගැන . බැලුවදෝ

      Delete
  17. මධුලා දැන් මධු වෙළඳාමේ ඉන්නවා.. මොනවා කරන්නද වැටත් නියරත් ගොයම් කන රටක..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සහතික ඇත්ත කතාව සහෝ

      Delete
  18. සමහරු දැනුවත්ව ඕක කරනවා සමහරු නොදැනුවත්ව ඕක කරනවා.
    හැබැයි පෙනුම තියෙන අය නවතින්නෙ ඔතනින් නෙමේ.
    මතකනෙ කහවත්තෙ සීන් එක.

    ReplyDelete
    Replies
    1. පෙනුමත් වෙලාවකට හරහට හිටිනවා කියන්නේ ඕකට තමයි :)

      Delete
  19. මිනිස්සු ජීවත්වෙන්න, ජීවත්වෙනකොට මේ වගේ දේවල් කොච්චර නම් කරනවද?
    //ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට//
    //" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.


    "එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.//

    ReplyDelete
    Replies
    1. ඔව් හරියට අර ජෙසුව අල්ලගන්න හේවායෝ ආපු වෙලාවේ ජේසු එක්කම හිටපු පේදුරුතුමා ජෙසුව අදුන්නන්නේ නැහැ කියුවා වගේ

      Delete
  20. කෙටි උනත් දැනෙන්නම කියල තියනවා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කා

      Delete
  21. පව්නේ.. කෙල්ලො ටිකට මාර බයිට් එක.
    ඒත් ඒ ඇත්තටම මධූ අක්කද? ඒක පැහැදිලි නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මධු අක්කා තමයි. වෙච්ච ලැජ්ජාව නිසා වෙන කෙනෙක් කියලා කියුවේ

      Delete
  22. ලස්සනයි.
    සත්‍යෙය් සටහනක් බුද්ධියේ විමසුමට..

    ReplyDelete
    Replies
    1. ස්තුති. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  23. පවුනේ මධු අක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. අපි එයාට ඇප දෙමුද :පි

      Delete
  24. මට නම් දුක හිතුන කෝච්චියෙ හිටපු කෙල්ලො සෙට් එක ගැන... හිනාවුන අය හිනාවෙන්න ඇත්තෙ අනිවාර්යෙන්ම දුකට වෙන්න ඕන... ඇඩුවෙ නැද්ද කවුරුත් ;)

    ReplyDelete
    Replies
    1. දුකට කොහෙද හිනා උනේ. උපහාසයට හිනා උනේ. :පි

      Delete
  25. කතාව කෙටි වුනත් ලස්සනයි.මොකද ඇත්තටම කතාවේ හිතාගන්න බැරි අවසානයක් තියනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු. මේ පැත්තට සාදරයෙන් පිලිගනන්වා

      Delete
  26. එතකොට ඒ මධු අක්කා නෙවිද? මට පේන විදියට නම් වෙච්චි ලැජ්ජාව වහ ගන්ට ඒ අපේ මදූ අක්කා නෙවි කියා කිව්වා කියලයි...!!

    ReplyDelete
    Replies
    1. අන්න ඔව් එහෙම තමයි උනේ

      Delete
  27. රූපයට මුවාවෙලාහැමෝගෙම ඇස්වහල වගේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඔව්.. දැන් කාලේ වෙන දෙයක්නේ එක

      Delete
  28. කුරුණෑගල මෑන් කෙනෙක් හිටිය ඉස්කෝලේ මහත්තයෙක් වගේ ජාතික ඇඳුම ඇඳල ස්කූටර් එකේ ගමන් යන්නෙ, සරම අස්සෙ යන්නෙ කසිප්පු බූලිය.

    මිනිහගෙ ජොබ් එක කසිප්පු ට්‍රාන්ස්පෝට් කෙරිල්ල.

    ReplyDelete
    Replies
    1. කසිප්පු :පි
      නියම බිස්නස් එකනේ. මම මේ බැංකු වැඩේ අතැරලා එකට බහින්න ඉන්නේ ඔබා මාමේ :පි

      Delete
  29. අද කාලෙට ගැලපෙන ලස්සන කෙටි කතාවක්...කාට උනත් ඔහොම දෙයක් උනත් කරන්නේ ඕක තාමනේ.සමාජේ හැටි..:)

    ReplyDelete
    Replies
    1. අක්කි දනන්වානේ ඉතින් මේ සමාජේ ඉන්නේ මොන වගේ අයද කියලා :)

      Delete
  30. කථාවනම් හරිම ලස්සනයි ..... ලැජ්ජාව නිසා මධූ අක්කා මධූ නොවුන හැටිනම් නියමයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු කමෙන්ටුවට :)

      Delete
  31. මධු අක්කා කෙසේ වෙතත් අනිත් කෙල්ලෝ ටිකනම් කල්ල කපටි අම්මණ්ඩිලා ටිකක්

    ReplyDelete
  32. ඉතිං මොකද්ද මේ කතාවේ තේරුම? හිනාවෙන්ඩ ලියපු එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඕනානම් හිනා වෙන්නත් පුළුවන්

      Delete
  33. ඇත්තටම එතන හිටියේ මධු අක්කම වෙන්න බැරිද ?. කෙල්ලෝ ටික අන්තිමට මධු අක්කට වෙච්ච සිද්දිය දැකල කෙප්පයක් කීවද දන්නේ නෑ. කතාව පොඩ්ඩ වුනාට මරු. අවසානය අපි හිතා ගත යුතුය, එහෙමනේ ?

    ReplyDelete
    Replies
    1. ආන්න බලහං මුගේ ටිකිරි මොලේ!

      Delete
    2. පැතුම් එතන හිටියේ මධු අක්කා තමයි. ලැජ්ජාව නිසා මධු අක්කාව මාරු උණු හැටි තමයි කතාවෙන් කියුවේ :)

      Delete
  34. short and sweet..
    දැන් කාලෙ මිනිස්සු බලන්නෙ තමන්ගෙ නන්ම්බුවනෙ.. ලස්සනට ඉද්දි අනේ අපේ යාලුවෙක් නෙ. …මොකක් හරි නෝන්ඩි වැඩක් උනාම අපෝ අපි දන්න කෙනෙක් නෙමෙයි..
    …ඇත්තටම මරු කතාව හලෝ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  35. කෙල්ලො ඔහොම්මමයි.... කතා කරලා වැඩක් නෑ... :-))))))

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ හැම කෙල්ලම එහෙම නෑ

      Delete
  36. කෙල්ලෝ ඔහොමමයි හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. එකට කොල්ලෝ .... බෙල්ල ගහල ගියත් තනිවචනේ.

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ කොල්ලොත් ඔහොම තමයි

      Delete
  37. මධූ අක්කා දැන් හිරේද?

    ReplyDelete
  38. දාන්ඩ පහක්... හිතන්ඩ ගොඩක් දේවල් ඉතුරු කරපු ලස්සන චූටි කතාවක්.. අතිසාර්තක නිර්මාණයක්.

    අන්තිමට කියන්ඩ තියෙන්නෙ මිනිස්සු ඔහොම තමා කියලා විතරයි.

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න බැරුව බං ඉන්නේ !

      Delete
    2. මගේ නිර්මාණයකට සාර්ථකයි කියලා අහුවමද මන්දා ඔය :)
      බොහොම ස්තුති සෙන්නා සහෝ

      Delete
  39. Replies
    1. ඇයි මොකෝ සිරික්කිය :/

      Delete
  40. ඇත්තටම මධු අක්ක නෙවේද ?

    නියමයි. කෙටියි. රසයි !

    ReplyDelete
    Replies
    1. මධු අක්කා තමයි ඉතින් :)

      Delete
  41. පොලොසියෙන් වට කරපු පලියට ඇය වැරදියි කියලා හිතපු ගෑණුළමයි හරි වැරදියි...

    ReplyDelete
  42. මදූ අක්ක එහෙම කරන්නෙ නෑ... එයා ෂෝක්.,...

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද පොඩ්ඩෝ :පි

      Delete
  43. මධූ අක්ක සුසාර අයියව මැරි කරන්නනෙ ඉන්නෙ.....දැන් ඕවත් කරනවයි එයා.......:O

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක සුසාර අයියට දෙවි පිහිටයි එහෙනම් :පි

      Delete
  44. මම දන්නා |"මදූ අක්ක" නම් කරන්නේ වෙන බිස්නස් එකක් එක මෙතැන කියන්න බැහැ.....!!!!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ කියන්න එෆා එහෙනම් :පි

      Delete
  45. හ්ම්ම්... වෙනස් තාලෙක කතාවක්, හොඳයි. එදා අරක හැදුවට මට කියවන්න වත් වුනේ නෑ අලේ.:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති අයියේ එදා කරපු දේටයි කමෙන්ටුවටයි :)

      Delete
  46. හැම තැනම වෙන දෙයක්...
    :)

    කෙටි වුනත් හොද කතාවක්.

    ReplyDelete
  47. හැහ්... එහෙනම් කවුද ඒ?

    ReplyDelete
  48. ක්ෂණින උපායක්; ආත්මාරක්ෂාවට...."ඒ මධු අක්කා නෙවී"...;)

    හිතන්න යමක් තියෙනවා...

    ReplyDelete