අලේ...ඔන්න අද මමයි 1.......හුරේයා.....අදහස නම් ලස්සනයි...ඒත් ජීවිතේ කියන්නෙ හිස් අහසක් නම් නෙවෙයි...
@ තරුනෙමෙයි කොහෙද එහෙම තමයි, හිස් අවකාශයක් මගේ ජීවිතය..
හිස් වෙන තරමට හොදයි. එතකොට ඕන හැටියකට පිරෙන්න පුලුවන්.
@ මදුරංගහ්ම්ම් එත් හිස් කමට හුරුවෙන්න අමාරුයි...
සඳරුවො , පරෙස්සන් වෙයන්. මෙන්න උඹට ටිකට් එක ඇදෙන්නද කොහෙද එන්නෙ 'හිස් අහස' කියාගෙන.
හිහි,,, සදරුවා විතරද ඔබා මාමේ හිස් අහස..:/ සදරුවා අයියා ව මතක් උනෙත් නැහැ මට මේක ලියනකම්ම
වලාකුලු මුකුත් නැති ඒ හිස් අහසෙ තනිවෙච්ච හිරු කුමරුව ඔබ නොදුටුවෙද?
අනේ මට ලැජ්ජයි !!
හ්ම්ම්ම්ම්.... අමුතුයි...
පිරුණ අහසකට වඩා.. හිස් අහසක් පුරවන්න ලේසියි නංගියෝ.. හැබැයි පුරවන දේ තීරණය කරන්න ඕනි අපිමයි.. :) :)දුකද..? සතුටද..?
මම හිතුවේ මලක්වත් ඇදලද කියලා මේ හිස් අහස එක්ක තනියම හිනාවෙන්න....
හිස් අහස...අපේ සඳරුවට මඩගහන්නේ එහේම නෑ....
mama ara oyata comment dana nangi...oya mehema liyana kota dukaine akki.. oyage hema yahapath prarthanavakma itu vela sathutin eya ekka inna puluvan venna one..
ආ වර්ණා සඳරු එක්ක හිනා වෙලා වගෙයි...... :)
හැමෝටම වගේ මටත් මේකෙ සදරුව එක්ක ලින්ක් එකක් පේන්නේ ඇයි?
@ Loku Johnහිරු කුමරෙක්පෙනෙන තෙක් මානයක නොදිටිමි..කෙලෙස දකින්නද නොමැති දෙයක්...@ හිස් අහස අහ්හ් මොකද ලජ්ජා වෙන්නේ :/ @ Sennaහ්ම්ම් එහෙමද@ නන්දුදුක සතුට මේ කිසිදෙයක් පුරවන්න මේ කිසිදෙයක් මන ලග නැහැනේ අක්කේ,, ඔයාව හුග කාලෙකින් දැක්කේ @ ඔබ නොදුටු ලොවක්මොකක් මලක්? ඒ කියුවේ?@ Rajබෑ මඩ ගහනවමයි :))))@ ඇනෝඅනේ ආපහු නම් ඕනෑම නැහැ නංගෝ ගිය කෙනෙක්, @ RanDilඔව් අක්කේ, හිනා උනා මම, කොහෙද එයා අහක බලන් ගියානේ හිකිස්,@ රාජ්අහ්හ් අයියට එහෙම එකක් පෙනුනද? මට පෙන්නේ නැහැනේ.. :D
මටනම් අහසක් හිස්වෙන තරමට ලස්සනයි...එතකොට තමයි දකින්න ලේසිඒත් කවදාවත් ජිවිතේට හිස්වෙන්න දෙන්න එපාපුරවගන්න වටිනා දේවලින්...
ඔන්න කිව්වා ඉතින් කතාවක්. ඔහොම හිතල නම් හරි යන්නේ නෑ නගෝ. එක්කෙනෙක් දෙන්නෙක් අපිව දාල ගිය පලියට අපේ ජීවිත හිස් වෙන්නේ නෑ. ජීවිතේ පුරවගන්න තව ගොඩක් දේවල් තියනවා. ඒ නිසා ගිය අයට යන්න දීල, ඉන්න අයගෙන්, තියන දේවල් වලින් ජීවිතේ පුරවගන්න.
@ ලොකූහ්ම්ම් පුරවගමු, හිමින්,, හදිස්සි වෙලා ජීවතේ ආපහු වැරැද්ද ගන්න බෑ..@ Kasunඑකම එක්කෙනයි,, ඔව්, යන අයට යන්න දුන්නා.. ආපහු ජීවිතේට එපා.. පුරවගන්නම් ගොඩාක් ලස්සන ගොඩාක් දේවල්,
හිස් අහසට තරු කැට පායාවි.. අහසට තනි රකින්න...
ඉවසල ඉන්න හිස් අහස පිරිලා ඉතිරිලා යාවි තරු වලින්
@ Dinesh හ්ම්ම් තරු මන්දාකිණියක මම ඉදලත් මගේ අහසේ තරු නැති හැටියක්,,,@ අසරණයා ඉවසන දනා රුපු යුදයට ජය කොඩියලු නේද..
This comment has been removed by the author.
හිතට දැනෙන, ලස්සන.......... අදහසක්තරු පිරුණු අහසෙ ලස්සන කවුරුත් දකිනවා. ඒත් හිස් අහසක සුන්දරත්වය දකින්නෙ අල්පයක් දෙනා විතරයි. ජීවිතේ නියම සුන්දරත්වය පෙනෙන්නෙත් ඒ වගේ අයට කියලයි මටනම් හැගෙන්නෙ.
හිස් අහසේ සඳරුවෝ මේ මොකද වෙන්නේ?ලස්සන පැදි පෙළ!
@ සංස්කාර විනිවිදහ්ම්ම් හිස් අහසත් සුන්දරයි ඔව්,, මේ පැත්තට ගොඩ වුනාට ස්තුතියි.@ විසිතුරු අනේ සදරු අයියට මොකුත් වෙලා නැහැ :/
හෆ්ෆා.. අපේ සඳරු අයියාට මොකක්හරි වෙන්න ගියාද?? :Oලස්සන සිතුවිල්ලක් වර්ණා..:) හරිම ලස්සනයි.. ජීවිතේ හිස් අහසක් නම් හොඳයි...පුර්වන්න පුලුවන්..
ගොඩාක් ලස්සනයි
@ හිතුහිහි. තැන්ක්ස් හිතු@ සඳ කින්නරාවි තැන්ක්ස් කින්නරවී..
තරු ඇවිත් හැඩ කරන්නෙත් ඒ හිස් අහස ම තමයි.. තරු කඩා වැටිලා නැති උණාම අහස හිස් උණා කියලා ඒ අහස කවදාවත් කඩා වැටෙන්නේ නෑ...
හිස් අහස කීවම මටත් සදරැව මතක් වුනේ. මොකක් හරි අහවල් එකක්ද බොල.. ජය සිරි කීවා..
අනේ අම්මේ එහෙම දෙයක් නැතෝ.. මට ගුටි කන්න වෙයිද මන්දා :o
අලේ...ඔන්න අද මමයි 1.......හුරේයා.....
ReplyDeleteඅදහස නම් ලස්සනයි...ඒත් ජීවිතේ කියන්නෙ හිස් අහසක් නම් නෙවෙයි...
@ තරු
ReplyDeleteනෙමෙයි කොහෙද එහෙම තමයි, හිස් අවකාශයක් මගේ ජීවිතය..
හිස් වෙන තරමට හොදයි. එතකොට ඕන හැටියකට පිරෙන්න පුලුවන්.
ReplyDelete@ මදුරංග
ReplyDeleteහ්ම්ම් එත් හිස් කමට හුරුවෙන්න අමාරුයි...
සඳරුවො , පරෙස්සන් වෙයන්. මෙන්න උඹට ටිකට් එක ඇදෙන්නද කොහෙද එන්නෙ 'හිස් අහස' කියාගෙන.
ReplyDeleteහිහි,,, සදරුවා විතරද ඔබා මාමේ හිස් අහස..
ReplyDelete:/ සදරුවා අයියා ව මතක් උනෙත් නැහැ මට මේක ලියනකම්ම
වලාකුලු මුකුත් නැති
ReplyDeleteඒ හිස් අහසෙ
තනිවෙච්ච
හිරු කුමරුව
ඔබ නොදුටුවෙද?
අනේ මට ලැජ්ජයි !!
ReplyDeleteහ්ම්ම්ම්ම්.... අමුතුයි...
ReplyDeleteපිරුණ අහසකට වඩා.. හිස් අහසක් පුරවන්න ලේසියි නංගියෝ.. හැබැයි පුරවන දේ තීරණය කරන්න ඕනි අපිමයි.. :) :)
ReplyDeleteදුකද..? සතුටද..?
මම හිතුවේ මලක්වත් ඇදලද කියලා මේ හිස් අහස එක්ක තනියම හිනාවෙන්න....
ReplyDeleteහිස් අහස...අපේ සඳරුවට මඩගහන්නේ එහේම නෑ....
ReplyDeletemama ara oyata comment dana nangi...
ReplyDeleteoya mehema liyana kota dukaine akki.. oyage hema yahapath prarthanavakma itu vela sathutin eya ekka inna puluvan venna one..
ආ වර්ණා සඳරු එක්ක හිනා වෙලා වගෙයි...... :)
ReplyDeleteහැමෝටම වගේ මටත් මේකෙ සදරුව එක්ක ලින්ක් එකක් පේන්නේ ඇයි?
ReplyDelete@ Loku John
ReplyDeleteහිරු කුමරෙක්
පෙනෙන තෙක් මානයක නොදිටිමි..
කෙලෙස දකින්නද
නොමැති දෙයක්...
@ හිස් අහස
අහ්හ් මොකද ලජ්ජා වෙන්නේ :/
@ Senna
හ්ම්ම් එහෙමද
@ නන්දු
දුක සතුට මේ කිසිදෙයක් පුරවන්න මේ කිසිදෙයක් මන ලග නැහැනේ අක්කේ,, ඔයාව හුග කාලෙකින් දැක්කේ
@ ඔබ නොදුටු ලොවක්
මොකක් මලක්? ඒ කියුවේ?
@ Raj
බෑ මඩ ගහනවමයි :))))
@ ඇනෝ
අනේ ආපහු නම් ඕනෑම නැහැ නංගෝ ගිය කෙනෙක්,
@ RanDil
ඔව් අක්කේ, හිනා උනා මම, කොහෙද එයා අහක බලන් ගියානේ හිකිස්,
@ රාජ්
අහ්හ් අයියට එහෙම එකක් පෙනුනද? මට පෙන්නේ නැහැනේ.. :D
මටනම් අහසක් හිස්වෙන තරමට ලස්සනයි...
ReplyDeleteඑතකොට තමයි දකින්න ලේසි
ඒත් කවදාවත් ජිවිතේට හිස්වෙන්න දෙන්න එපා
පුරවගන්න වටිනා දේවලින්...
ඔන්න කිව්වා ඉතින් කතාවක්. ඔහොම හිතල නම් හරි යන්නේ නෑ නගෝ. එක්කෙනෙක් දෙන්නෙක් අපිව දාල ගිය පලියට අපේ ජීවිත හිස් වෙන්නේ නෑ. ජීවිතේ පුරවගන්න තව ගොඩක් දේවල් තියනවා. ඒ නිසා ගිය අයට යන්න දීල, ඉන්න අයගෙන්, තියන දේවල් වලින් ජීවිතේ පුරවගන්න.
ReplyDelete@ ලොකූ
ReplyDeleteහ්ම්ම් පුරවගමු, හිමින්,, හදිස්සි වෙලා ජීවතේ ආපහු වැරැද්ද ගන්න බෑ..
@ Kasun
එකම එක්කෙනයි,, ඔව්, යන අයට යන්න දුන්නා.. ආපහු ජීවිතේට එපා.. පුරවගන්නම් ගොඩාක් ලස්සන ගොඩාක් දේවල්,
හිස් අහසට තරු කැට පායාවි.. අහසට තනි රකින්න...
ReplyDeleteඉවසල ඉන්න හිස් අහස පිරිලා ඉතිරිලා යාවි තරු වලින්
ReplyDelete@ Dinesh
ReplyDeleteහ්ම්ම් තරු මන්දාකිණියක මම ඉදලත් මගේ අහසේ තරු නැති හැටියක්,,,
@ අසරණයා
ඉවසන දනා රුපු යුදයට ජය කොඩියලු නේද..
This comment has been removed by the author.
ReplyDeleteහිතට දැනෙන, ලස්සන.......... අදහසක්
ReplyDeleteතරු පිරුණු අහසෙ ලස්සන කවුරුත් දකිනවා. ඒත් හිස් අහසක සුන්දරත්වය දකින්නෙ අල්පයක් දෙනා විතරයි. ජීවිතේ නියම සුන්දරත්වය පෙනෙන්නෙත් ඒ වගේ අයට කියලයි මටනම් හැගෙන්නෙ.
හිස් අහසේ සඳරුවෝ මේ මොකද වෙන්නේ?
ReplyDeleteලස්සන පැදි පෙළ!
@ සංස්කාර විනිවිද
ReplyDeleteහ්ම්ම් හිස් අහසත් සුන්දරයි ඔව්,, මේ පැත්තට ගොඩ වුනාට ස්තුතියි.
@ විසිතුරු
අනේ සදරු අයියට මොකුත් වෙලා නැහැ :/
හෆ්ෆා.. අපේ සඳරු අයියාට මොකක්හරි වෙන්න ගියාද?? :O
ReplyDeleteලස්සන සිතුවිල්ලක් වර්ණා..:) හරිම ලස්සනයි.. ජීවිතේ හිස් අහසක් නම් හොඳයි...පුර්වන්න පුලුවන්..
This comment has been removed by the author.
ReplyDeleteගොඩාක් ලස්සනයි
ReplyDelete@ හිතු
ReplyDeleteහිහි. තැන්ක්ස් හිතු
@ සඳ කින්නරාවි
තැන්ක්ස් කින්නරවී..
තරු ඇවිත් හැඩ කරන්නෙත් ඒ හිස් අහස ම තමයි.. තරු කඩා වැටිලා නැති උණාම අහස හිස් උණා කියලා ඒ අහස කවදාවත් කඩා වැටෙන්නේ නෑ...
ReplyDeleteහිස් අහස කීවම මටත් සදරැව මතක් වුනේ. මොකක් හරි අහවල් එකක්ද බොල.. ජය සිරි කීවා..
ReplyDeleteඅනේ අම්මේ එහෙම දෙයක් නැතෝ.. මට ගුටි කන්න වෙයිද මන්දා :o
ReplyDelete