සිහිනය ඔබ විය....
මා සිතට සිහිල දුන්'
වසන්තය ඔබම විය...
තනිකමේ සුසුම් වැල්
සදා දවනා විට
නොනිත්වා ආදරෙන් ලග උන්නු
මද පවනද ඔබම විය...
ආදරෙයි සදා..
දහස් නෙක මේඝයන්
අනෝරා වැසි වැස්සවුවද
මුළු ලොවට එරෙහිව
උදා වදිමි තනියම
අපි අපේ වෙන්නට
අහස ගව්වට දුරින්
ආදරෙන් සැනහෙන්න.....
මම කැමතිම පින්තුරයක් |
හප්පේ හිතපු තරමක්
ReplyDeleteඅහස ගව්වට දුරින්
ReplyDeleteආදරෙන් සැනහෙන්න.....
ලස්සන වචන ටික... මැක්සා...
පින්තූරෙත් එක්ක නියමෙට ගැලපෙනවා! ලස්සනයි!
ReplyDeleteවෙලාවකට ආදරෙන් උමතු වීමත් හරිම ආස්වාදජනක දෙයක්නේ...උමතු ආදරයේන් කිමිදුන සුන්දර පැදිපෙලක්....හැබැයි ඇසිපිය ගසන ඇසිල්ලේන්...වියරුවක්..විරහවක් බවය ආදරේ පත්වුනොත් ඒ පුදුමයට කරුනක් නේවෙයි...............
ReplyDeleteලස්සනයි........ :) :) :)
ReplyDeleteme zanessa neda... kaviya lassanai honde.
ReplyDeletehebei uda vadimi kiyanne mokakda?
man ara nama nethuva comment karana nanga..
වසන්තය ඔබ
ReplyDeleteමගෙ ලොව එළිය කල
අපූරු කවි පෙලක් වර්ණා.. ආදරය ආදරයෙන් විද ගන්න...
ලස්සනයි....
ReplyDeleteපුංචිම පුංචි කවි සිතුවිල්ලකට ආදරේ තවරලා. ලස්සනයි මේ කවි සිතුවිල්ල
ReplyDelete@ Loku John
ReplyDeleteමොනාද ඔච්චර හිතුවේ
@ නරකයා
තැන්ක්ස් නරකයෝ.. මේ පැත්තට ආවට තැන්ක්ස්
@ විසිතුරු
හ්ම්ම් මම ආසම පින්තුරයක් මේක
@ Raj
.වියරුවක්..විරහවක් බවය ආදරේ පත්වුනොත් ??? හ්ම්ම් එහෙම වුනොත් පුදුමයට කරුණක් නෙමෙයි තමයි.හ්ම්ම්
@ Ice
තැන්ක්ස් නඟා
@ අනෝ
zanessa කියුවේ කව්ද .. අනෝරා වැසි වැස්සවුවද උදා වදිමි තනියම කියන්නේ කොච්චර බාදා ඇති උවත් ආදරේ වෙනුවෙන් තනියම සටන් කරනවා කියලයි...
@ Dinesh
තැන්ස් අයියේ.. ආදරේ ආදරෙන් විදගන්න උත්සහා කරනවා...
@ ලොකු පුතා
තැන්ක්ස් ලොකු
@ මධුරංග
තැන්ක්ස් අයියේ,,,
zanessa kiyanne zac+vanessa couple eka.hariyatama kivvoth high school musical eke joduva.onnam images check karala balannako.
ReplyDeletelassana kaviya nango..
high school musical මම බලලා තියෙනෝ...
ReplyDeleteහප්පා මේ කවි කේස් එකනේ තේරෙන්නේ නැත්තේ..නියමයි ඇර වෙන මොනා කියන්නද....
ReplyDeleteපොර වැඩ කරන්නෙ කාලගුණ අනාවැකි කියන තැනද?
ReplyDeleteකවිය වගේම පින්තූරයත් හිතට වදිනවා.
ReplyDeleteපින්තූරය ඇත්තටම ලස්සනයි...පද ටිකත් ඒ වගේමයි
ReplyDeleteලස්සනයි ලස්සනයි! :)
ReplyDeleteහරිම ලස්සනයි වර්ණෝ!!!! පුදුම ලස්සනයි....:) පින්තූරෙත් එක්ක හොඳටම ගැළපෙනවා..
ReplyDeleteහිරුට සඳුටත් හොරෙන්
ReplyDeleteඑක්වුණු අතැගිලි
මුදා ලන්නේ කොහොම
නුඹ වෙලා මගේ ලොවම
හිනැහෙන්න අයෙමත්
එබී මගේ නෙත් දෙකට
කඳුළු වැල් වියලේවි
නුඹ ඇවිත් මං ගාව....
මම මේ පැත්තේ අව පලවෙනි දවසනේ. ගොඩක් ලස්සන අදහසක් වර්ණා. නිවාඩු වෙලාවක ඇවිත් ඔක්කොම කියවන්නම්. දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්. :)
අම්මේ මේක නම් බොක්කෙන්ම ලියලා තියෙන්නේ. මොකෝ එක පාරට වුනේ? :) පින්තුරෙ නිසා තවත් ලස්සනයි.
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteහ්ම්ම් ලස්සනයි කියන්න හරි කර්හයි කියන්න හරි ආව එකනේ වැදගත් :))))
@ Observer
හිහි කිසිම පොරක් නැහැ ඔබා මාමේ. මේක නිකම්ම නිකම් සිතුවිල්ලක්..
@ නිසුපා
ගොඩාක්ම පින්තුරේ ලස්සනයි මටනම් අක්කේ//
@ දිල්
තැන්ක්ස් අක්කා
@ Sabith
තැන්ක්ස් තැන්ක්ස්
@ හිතුවක්කාරි
හ්ම්ම් තැන්ක්ස් හිතුවො. මේ පින්තුරෙටනම් මම මාරම ආසයි
@ StArry aNgeL
ඔයාව ගොඩාක් ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට,,
@ Kasun
ඔව් ඔව් අර මම කියුවේ හිතේ ඉන්න කෙනා ගැන, අන්න එයා ගැන හිතලා ලියුවේ, හිහි, මේ පින්තුරේ ඉන්නේ මමයි ශාරුක් ඛානුයි .. :)))
පින්තූරෙන් කියන්න ඕනෙ ටික ලස්සනට ලියලා.... බලා ලිවීම වගේ...
ReplyDelete@ prasanna86k
ReplyDeleteහ්ම්ම් ස්තුති සහෝ.
මේ පින්තුරේට මාත් ආසයි කවිය වෙනද වගේම ලස්සනයි
ReplyDelete@ අසරණයා
ReplyDeleteස්තුති අසරණයෝ..
ම්ම්ම්.. සැහෙන්න රිලැක්ස් වුණා...
ReplyDeleteහ්ම්ම් එහෙමද...
ReplyDeleteමේ හුස්ම වැටෙනා තුරා..
ReplyDeleteදහස් නෙක මේඝයන්
අනෝරා වැසි වැස්සවුවද
මුළු ලොවට එරෙහිව
උදා වදිමි තනියම
අපි අපේ වෙන්නට
මේ ටික ගොඩක් ලස්සනයි...
ලස්සන පද ටික...
ReplyDeleteප්‍රාර්තනා කරන්නම් හිමි වන්න් ඔබ පැතූ ඔහුවම..
ලස්සන සිතුවිල්ලක්... මටත් ලස්සනම පින්තූරේ තමා... පොඩ්ඩක් හැඟීම්බර වුනා...!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ Najath
ReplyDeleteහ්ම්ම් තැන්ක්ස් මල්ලියෝ.
@ තරු
මේක නිකම් සිතුවිල්ලක් විතරයි
@ චතු
හ්ම්ම් මටත්. ඔය පින්තුරේ මගේ ඩෙස්ක්ටොප් එකේ දාල තියෙන්නෙත්.
සිරා..
ReplyDelete