Thursday, December 15, 2011

වසන්තය ඔබම විය

මා පැතූ,, මා මැවූ..
සිහිනය ඔබ විය....
මා සිතට සිහිල දුන්'
වසන්තය ඔබම විය...
තනිකමේ සුසුම් වැල්
සදා දවනා විට
නොනිත්වා ආදරෙන් ලග උන්නු 
මද පවනද ඔබම විය...
ආදරෙයි සදා..
මේ හුස්ම වැටෙනා තුරා..
දහස් නෙක මේඝයන්
අනෝරා වැසි වැස්සවුවද
මුළු ලොවට එරෙහිව
උදා වදිමි තනියම 
අපි අපේ වෙන්නට
අහස ගව්වට දුරින්
ආදරෙන් සැනහෙන්න.....
මම කැමතිම පින්තුරයක්

33 comments:

  1. හප්පේ හිතපු තරමක්

    ReplyDelete
  2. අහස ගව්වට දුරින්
    ආදරෙන් සැනහෙන්න.....
    ලස්සන වචන ටික... මැක්සා...

    ReplyDelete
  3. පින්තූරෙත් එක්ක නියමෙට ගැලපෙනවා! ලස්සනයි!

    ReplyDelete
  4. වෙලාවකට ආදරෙන් උමතු වීමත් හරිම ආස්වාදජනක දෙයක්නේ...උමතු ආදරයේන් කිමිදුන සුන්දර පැදිපෙලක්....හැබැයි ඇසිපිය ගසන ඇසිල්ලේන්...වියරුවක්..විරහවක් බවය ආදරේ පත්වුනොත් ඒ පුදුමයට කරුනක් නේවෙයි...............

    ReplyDelete
  5. me zanessa neda... kaviya lassanai honde.
    hebei uda vadimi kiyanne mokakda?

    man ara nama nethuva comment karana nanga..

    ReplyDelete
  6. වසන්තය ඔබ
    මගෙ ලොව එළිය කල

    අපූරු කවි පෙලක් වර්ණා.. ආදරය ආදරයෙන් විද ගන්න...

    ReplyDelete
  7. පුංචිම පුංචි කවි සිතුවිල්ලකට ආදරේ තවරලා. ලස්සනයි මේ කවි සිතුවිල්ල

    ReplyDelete
  8. @ Loku John
    මොනාද ඔච්චර හිතුවේ


    @ නරකයා
    තැන්ක්ස් නරකයෝ.. මේ පැත්තට ආවට තැන්ක්ස්


    @ විසිතුරු
    හ්ම්ම් මම ආසම පින්තුරයක් මේක

    @ Raj
    .වියරුවක්..විරහවක් බවය ආදරේ පත්වුනොත් ??? හ්ම්ම් එහෙම වුනොත් පුදුමයට කරුණක් නෙමෙයි තමයි.හ්ම්ම්

    @ Ice
    තැන්ක්ස් නඟා

    @ අනෝ
    zanessa කියුවේ කව්ද .. අනෝරා වැසි වැස්සවුවද උදා වදිමි තනියම කියන්නේ කොච්චර බාදා ඇති උවත් ආදරේ වෙනුවෙන් තනියම සටන් කරනවා කියලයි...

    @ Dinesh
    තැන්ස් අයියේ.. ආදරේ ආදරෙන් විදගන්න උත්සහා කරනවා...

    @ ලොකු පුතා
    තැන්ක්ස් ලොකු

    @ මධුරංග
    තැන්ක්ස් අයියේ,,,

    ReplyDelete
  9. zanessa kiyanne zac+vanessa couple eka.hariyatama kivvoth high school musical eke joduva.onnam images check karala balannako.

    lassana kaviya nango..

    ReplyDelete
  10. high school musical මම බලලා තියෙනෝ...

    ReplyDelete
  11. හප්පා මේ කවි කේස් එකනේ තේරෙන්නේ නැත්තේ..නියමයි ඇර වෙන මොනා කියන්නද....

    ReplyDelete
  12. පොර වැඩ කරන්නෙ කාලගුණ අනාවැකි කියන තැනද?

    ReplyDelete
  13. කවිය වගේම පින්තූරයත් හිතට වදිනවා.

    ReplyDelete
  14. පින්තූරය ඇත්තටම ලස්සනයි...පද ටිකත් ඒ වගේමයි

    ReplyDelete
  15. ලස්සනයි ලස්සනයි! :)

    ReplyDelete
  16. හරිම ලස්සනයි වර්ණෝ!!!! පුදුම ලස්සනයි....:) පින්තූරෙත් එක්ක හොඳටම ගැළපෙනවා..

    ReplyDelete
  17. හිරුට සඳුටත් හොරෙන්
    එක්වුණු අතැගිලි
    මුදා ලන්නේ කොහොම
    නුඹ වෙලා මගේ ලොවම
    හිනැහෙන්න අයෙමත්
    එබී මගේ නෙත් දෙකට
    කඳුළු වැල් වියලේවි
    නුඹ ඇවිත් මං ගාව....

    මම මේ පැත්තේ අව පලවෙනි දවසනේ. ගොඩක් ලස්සන අදහසක් වර්ණා. නිවාඩු වෙලාවක ඇවිත් ඔක්කොම කියවන්නම්. දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්. :)

    ReplyDelete
  18. අම්මේ මේක නම් බොක්කෙන්ම ලියලා තියෙන්නේ. මොකෝ එක පාරට වුනේ? :) පින්තුරෙ නිසා තවත් ලස්සනයි.

    ReplyDelete
  19. @ ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්ම් ලස්සනයි කියන්න හරි කර්හයි කියන්න හරි ආව එකනේ වැදගත් :))))


    @ Observer
    හිහි කිසිම පොරක් නැහැ ඔබා මාමේ. මේක නිකම්ම නිකම් සිතුවිල්ලක්..


    @ නිසුපා
    ගොඩාක්ම පින්තුරේ ලස්සනයි මටනම් අක්කේ//

    @ දිල්
    තැන්ක්ස් අක්කා

    @ Sabith
    තැන්ක්ස් තැන්ක්ස්


    @ හිතුවක්කාරි
    හ්ම්ම් තැන්ක්ස් හිතුවො. මේ පින්තුරෙටනම් මම මාරම ආසයි

    @ StArry aNgeL
    ඔයාව ගොඩාක් ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට,,

    @ Kasun
    ඔව් ඔව් අර මම කියුවේ හිතේ ඉන්න කෙනා ගැන, අන්න එයා ගැන හිතලා ලියුවේ, හිහි, මේ පින්තුරේ ඉන්නේ මමයි ශාරුක් ඛානුයි .. :)))

    ReplyDelete
  20. පින්තූරෙන් කියන්න ඕනෙ ටික ලස්සනට ලියලා.... බලා ලිවීම වගේ...

    ReplyDelete
  21. @ prasanna86k
    හ්ම්ම් ස්තුති සහෝ.

    ReplyDelete
  22. මේ පින්තුරේට මාත් ආසයි කවිය වෙනද වගේම ලස්සනයි

    ReplyDelete
  23. @ අසරණයා
    ස්තුති අසරණයෝ..

    ReplyDelete
  24. ම්ම්ම්.. සැහෙන්න රිලැක්ස් වුණා...

    ReplyDelete
  25. මේ හුස්ම වැටෙනා තුරා..
    දහස් නෙක මේඝයන්
    අනෝරා වැසි වැස්සවුවද
    මුළු ලොවට එරෙහිව
    උදා වදිමි තනියම
    අපි අපේ වෙන්නට

    මේ ටික ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  26. ලස්සන පද ටික...
    ප්‍රාර්තනා කරන්නම් හිමි වන්න් ඔබ පැතූ ඔහුවම..

    ReplyDelete
  27. ලස්සන සිතුවිල්ලක්... මටත් ලස්සනම පින්තූරේ තමා... පොඩ්ඩක් හැඟීම්බර වුනා...!

    ReplyDelete
  28. @ Najath
    හ්ම්ම් තැන්ක්ස් මල්ලියෝ.

    @ තරු
    මේක නිකම් සිතුවිල්ලක් විතරයි

    @ චතු
    හ්ම්ම් මටත්. ඔය පින්තුරේ මගේ ඩෙස්ක්ටොප් එකේ දාල තියෙන්නෙත්.

    ReplyDelete